Home / Tag Archives: Anura Kumara Dissanayaka

Tag Archives: Anura Kumara Dissanayaka

එජාපය ගැන අපි හොදට දන්නවා, මහින්දගේ පණ තිබ්බොත් විතරක් පණ තියන මහත්තරු ඇගිල්ලෙන් ඇනලා අපිට ඒක කියාදෙන්න ඕන නෑ!

එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණට කිසිම යටි ගණුදෙණුවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පිළිබඳව කිසිම පුද්ගලයෙක් ඇගිල්ලෙන් ඇන ජනතා විමුක්ති පෙරමුණට කියා දීම අවශ්‍ය නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකදි  අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන්  ...

Read More »

අපිට මොන රනිල් ද? රනිල් අපිට ණයයි!

ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ වහ කියන පක්ෂයක් නොවන බවත් එය ජනතාවට පමණක් වග කියන පක්ෂයක් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා. මහනුවර පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “මම දැක්කා මහින්ද මහත්තයයි මහින්ද මහත්තයාගේ ගෝලයොයි අපිව යූ එන් පීයට පූට්ටු කරන්න ...

Read More »

මහින්ද ජාතිවාදය වපුරමින් නැවත රටේ බලය ලබා ගැනිමට උත්සහයක…දමිළ ජනතාව සමග එක්ව ජවිපෙ දිවි හිමියෙන් ජාතිවාදය පරදවනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ රෙටි ජාතිවාදය නැවත වපුරවමින් බලයට ඒමට දැඩි උත්සහයක නිරත වි සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍රඅනුර කුමාර දිසානායක අවධාරණය කර සිටිනවා. අනුර කුමාර දිසානායක ඒ බැවි පැවසුවේ කදුරට ජනතා පෙරමුණේ කමිකරු තරුණ පෙරමුණේ මහා සමිමේලනය අද (16.09) හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ පැවතිඋත්සවයේ ...

Read More »

රාජපක්‍ෂලාගේ තර්කය වැරදියි…. රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද බලය අහිමි වි නෑ…පනත සම්මත වීමත් සමඟ අපේක්‍ෂාභංගත්වයට පත්වෙලා..

“පළාත්පාලන මැතිවරණ පනත සම්මත වීමත් සමඟ අපේක්‍ෂාභංගත්වයට පත්වුණ පිරිසක් ඉන්නා බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.අද (27)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ පළාත්පාලන මැතිවරණය මේ වසර අවසානයට පෙර පැවැත්විය යුතු බවයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී සංශෝධනය කොට සම්මත කළේ 2012දී ඉදිරිපත් කොට තිබූ පළාත්පාලන මැතිවරණ පනතයි. 2012දී ගෙන එන ලද පනත ...

Read More »

රවීට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි…..මහජන දේපොළ හොකරම් කරපු හොරුන්ට පිරිත් නූල් බඳිනවා…ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ

කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික ක්‍රියාවලියකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් ...

Read More »

රනිල් අගමැති පුටුවද? ගෙදර පුටුවද?…මේ ගිවිසුම් සටන් විරාම ගිවිසුමට හපන්…-ඇලෝසියස් රවී කියන දුප්පතාට ගෙයක් දුන්නාද?

“රනිල් වික‍්‍රමසිංහ කවුරු විරුද්ධ වුණත් කරනවා කියපු තවත් වැඩ ගොඩක් තිබුණා. මීට පෙර ආණ්ඩුව තියෙද්දීත් ඔහු එහෙම කිව්වා. නමුත් අන්තිමට රනිල් වික‍්‍රමසිංහ ගෙදර ගියා. රනිල් වික‍්‍රමසිංහ තීරණය කළ යුතුයි අගමැති පුටුව වෙනුවට ගෙදර පුටුවක් තෝර ගන්නවද කියලා. මේ කුණු කොල්ලයට විකුණන්නේ රනිල් වික‍්‍රමසිංහගේ පරම්පරාවේ දේපොළ නෙවෙයි. මේ රටේ ජනතාවගේ දේපොළයි. ...

Read More »

විමල් කලේ පොඩි ළමයි සෙල්ලම් බඩු පොළොවේ ගහනවා වගේ වැඩක්-බලය බෙදීම පිළිබඳව කිසිදු අවසන් එකඟතාවයක් නෑ

විමල් විරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්වීම පොඩි ළමයි සෙල්ලම් බඩු පොළොවේ ගහනවා වගේ වැඩක් බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.අද (20) පවැති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා. “ගෙවල්වල ඉන්න පොඩි ළමයි ඔවුන් පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය නැතිවුණාම සෙල්ලම් බඩු පොළොවේ ...

Read More »