Home / Tag Archives: Anura Kumara Dissanayake

Tag Archives: Anura Kumara Dissanayake

මිනීමැරුමක් ගැන හොයනකොට කසිප්පු කාරයෙක් අහුවුනා…බුදු හාමාදුරුවෝ, ක්‍රිස්තුස්වහන්සේ අපවාදයට ලක්වූයේ රවී මෙන් සොරකම් කරලා නොවේ..

පුද්ගලයෙක් යම් වංචාවකට හසුවුවහොත් ඔහු ඉවත් විම වංචාවට දඬුවම නොවන බවත් එම නිසා නිස්චිත පරිදි දඬුවම් ලබාදීමේ ආයතන වෙත ඔවුන්ව ඉදිරිපත් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි. “ජනතාව මත බර පටවන IMF බදු පනත එපා” යනුවෙන් දේශීය ආදායම් පොදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ...

Read More »

මෛත්‍රී-රනිල් 2020,කලින් 2020 ඔනේද?-මසකට ලක්ෂ 245ක ගිලින ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍යංශයට ලී බඩු ගෙන්න 5 ජපානයට යවයි…

යලි යලිත් යහපාලන ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ අවධාරණයි කරනුයේ රාජපක්ෂලා මෙන් ජනතාවගේ ඔලු පලන්නට කටයුතු කරන්නේ නම් මෛත්‍රී-රනිල් අණ්ඩුව 2020ට කලින් 2020 එන බව මතක තබාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටි. ඊයේ (22) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ආර්ථික කොල්ලයට, වංචාව හා ...

Read More »

සිපවැළඳ ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ

පොදු අපේක්ෂකයෙක් පිළිබඳව අදහසක් තිබුණා. නමුත් එජාපය කට්ටිවාදී ලෙස කි‍්‍රයාකරමින් පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස සම්පූර්ණයෙන් අතහැර දැම්මා. බොහෝදුරට රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩ තිබෙනවා. එය මේ ආණ්ඩුවේ අනෙක් පැත්ත මිස මීට වඩා වෙනස් එකක් නෙවෙයි.

Read More »

මහින්ද චින්තනය රකින බුද්ධි අංශ හොරු

මේ අතර පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධයෙන්ද අදහස් පල කලා.ඔහු කියා සිටියේ මහින්ද චින්තන නීතිය යටතේ දත් නැති සුනඛයෙක් බවට මැතිවරණ කොමසාරිස්වරයා පත්ව ඇති බවයි. මැතිවරණ කොමසාරිස්වරයා සතුව පවතින බලය නිසි ලෙස භාවිතා නොකර ඔහු බුරමින් සිටින අතරම හපා කෑමක් සිදු නොකරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read More »

අමේරිකාවට අනතුරු අඟවන්න මාධ්‍යවේදියාගේ ගෙල සිඳී(Video)

ISIS ත්‍රස්ත්‍රවාදින් අමෙරිකානු මාධ්‍යවේදියෙකුගේ ගෙල සිඳ ඝාතනය කිරිමේ විඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.2012 නොවැම්බරයේදී සිරියානු කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබූ ජේම්ස් ෆොලී (James Foley) ඇමරිකානු නිදහස් ඡායාරූප ජනමාධ්‍යවේදියා මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

Read More »

“මගේ බල්ලාවත් ආණ්ඩුවට යන්නේ නෑ “

ඒ අය ආණ්ඩුවට ආවට පසුව කරඩුවට අත නොතියා කසකරුවෙකු ආකාරයට ගමන් කල යුතු බවත් එහෙම වුණොත් අපටද ප්‍රශ්න ඇතිවිය හැකි බව අමාත්‍යවරයා සදහන් කලා.එජාපයේ තවත් මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර වැඩිපුරම ආණ්ඩුවට බනින අය හරි ඉක්මණින් ආණ්ඩුවට එක් වන බවද ඔහු කියා සිටියා.

Read More »

හොරෙන් කාමරයට රිංගු නාවික සෙබලා මාට්ටු

බිරිඳ සුපුරුදු පරිදි නිවෙසේ ඇතුලත නිදන කාමරයේ නිදා සිට ඇති අතර හදිසියේම තමන් සමීපයේ කිසියම් පුද්ගලයෙකු සිටින බව දැනී ඇය කෑගසා ඇති අතර එහිදි නාවික භටයා විසින් ශබ්දය පිටනොවන ලෙසට ඇගේ මුව තදකර ඇයව පාලනය කරන්නට උත්සාහා කර තිබේ.සිය බිරිඳගේ කෑගසන ශබ්දය ඇසී පිටත නිදා සිටි සැමියා වහා බිරිඳ සීටි කාමරයට ගොස් සිය බිරිඳට අතවර කරන්නට සැරසුණු නාවික සෙබළා අල්ලාගෙනඇති බව වාර්තා වේ.

Read More »