Home / Tag Archives: Arjuna Ranatunga

Tag Archives: Arjuna Ranatunga

ක්‍රීඩකයන්ට හූ කියන්න එපා පරිපාලනයට හූ කියන්න…සූදූ කෙලින් අය සූදු ගැන දන්න අය ක්‍රිකට් ගැන දන්නේ නෑ

“මම ඉතාමත් ආදරයෙන්, වගකීමෙන් හා ඕනකමින් ඉල්ලනවා ප්‍රේක්ෂකයන්ට එම තත්ත්වයට යන්න එපා කියලා. හූ කියන්න ඕන අනම් ක්‍රීඩකයන්ට හූ කියන්න එපා පරිපාලනය කරන අය දැක්කම හූ කියන්න” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.අද(28) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියා. “මෙවැනි සිදුවීමක් අපේ ප්‍රේක්ෂකයන් අතින් සිද්ද වෙලා නැහැ. ...

Read More »

රේස් ඔට්ටුකාරයොත් එක්ක ක්‍රිකට් ගහන්න බෑ….අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා…ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් වෙලා ?..ක්‍රිකට් සභාපති වහාම අස්කළ යුතුයි

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඔහු මේ බව කියා ...

Read More »

මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. අද ගොඩක් බල්ලගේ වැඩේ කරන්නේ බූරුවෝ..

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා වැරදි පුද්ගලයන්ට ක්‍රිකට් ක්‍රිඩාවට එන්න තියන දොරවල් වහලා තිබුණ බව හිට්පු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. “මේ රටේ මිනිස්සු මට ආදරය කරන්නේ දේශපාලඥයෙක්ට වඩා ක්‍රිකට් ක්‍රීඩයෙක් හා නායකත්වය දීපු පුද්ගලයෙක් විදියට. ක්‍රිකට් ක්‍රිඩාවට වදින්න කෑ ගහන හැමෝටම වඩා මට අයිතිවාසිකමක් තියනවා ...

Read More »

බුද්ධාගමට හිමි තැන පහළට දැම්මොත් ආණ්ඩුවේ ඉන්නේ නෑ -ජාතිවාදින් සියයට 5යි..උන් රට කනවා

අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. පසුගියදා ආපදාවට පත් කළුතර ආසනයෙහි විහාරස්ථාන වෙත සහන බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ “අද වෙනකම් ව්‍යවස්ථාවේ කො ළයක්වත් එළියට ...

Read More »

ක්‍රිකට් පත්ව ඇති තත්ත්වයට ජනපති, ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න අවශයි-ක්‍රිකට් ෆිට්නස්,සාමාන්‍ය ෆිට්නස් දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති තත්ත්වයට ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න අවශ්‍ය බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ  ක්‍රිකට් ක්‍රිඩාවේ ක්‍රිකට් ෆිට්නස් කියන්නෙයි සාමාන්‍ය ෆිට්නස් කියන්නෙයි දෙකක් බවයි. “දැන් මට වඩා බෝලකාරයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා.  ඕන තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. පැරණි ක්‍රීඩකයෝ ...

Read More »