Home / Tag Archives: Attorney General’s Department

Tag Archives: Attorney General’s Department

බැඳුම්කර කොමිසමේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අයෙකු පසුගිය රජය සමයේ අධික මුදලකට ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශනය දිලා -ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජයේ තීරණය කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජයේ තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලිපියක් භාරදී තිබේ. සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවේම ක්‍රියාකලාපය සහ අදාළ නිලධාරීන් දෙදෙනා කටයුතු කරන ආකාරය ...

Read More »