Home / Tag Archives: Bandula Lal Bandarigoda

Tag Archives: Bandula Lal Bandarigoda

ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ ….ආණ්ඩුව පෙරළන්න හදන්නේ වැඩබැරි ටික දෙනෙක්-ආයෝජකයන් නතර කරන්න පරාජිත දේශපාලන කුමන්ත්‍රණයක්

ආයෝජකයන් මෙරටට පැමිණීම නතර කිරීමේ කුමන්ත්‍රණයක පරාජිත දේශපාලන කණ්ඩායම් නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසයි.ඊයේ (16) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ස්‌වාධීන වෙන්න යන බවට අසත්‍ය පතුරවන්නේ උද්ඝෝෂණ සටන් පාඨ, පාගමන් ගොස්‌ රජය පෙරළන්න බැරිවූ කිහිප දෙනකු බවයි. ආණ්ඩුව පෙරළිමට ...

Read More »