Home / Tag Archives: Bimal Rathnayake

Tag Archives: Bimal Rathnayake

ඒ වෑන් ගෝඨාගේ …මේ වෑන් කාගේද?..-තුච්ඡ ආණ්ඩුව ගෙදර යවන්න දෙපාරක් හිතන්නේ නෑ

සයිටම් විරෝධින් අත්අඩංගුවට ගන්න ජනපති,අගමැති කටයුතු කරන්නේ නම් ඒ තුච්ඡ ආණ්ඩුව ගෙදර යැවිම සදහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක රජයට අනතුරු අගවා සිටි. සයිටම්(SAITM) විරෝධී ජන පවුර සංවිධානයේ සමුළුවේ සංවිධාන වැඩකටයුතු සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවක් අවසානයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයෙන් පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ...

Read More »

බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ ඉදලා දේවදත්ත සංදර්ශන දානවා ..-රනිල් වික‍්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරනවා

බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ පෙනී සිටින සමහර හාමුදුරුවරු දැන් දේවදත්ත විලාසයෙන් විශාල සංදර්ශන දානවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පවසයි. බළංගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජවිපෙ ජනහමු කිහිපයක් අමතමින් මනත්‍රීවරයා සදහන් කළේ රුපියල් දහසක බඩු ගත්තාම රුපියල් හාරසිය හතළිහක් බදු වශයෙන් ගෙවන්න සිදු වී ඇති බවයි. ‘‘බුදුහාමුදුරුවන්ගේ තාත්තා වගේ පෙනී ...

Read More »

ජනාධිපතිවරයාගේ කොන්ද පන නැති කම නිසා ප්‍රශ්න කුණුවෙලා බෝක්කුවක් ඉරි තලලා වගේ උමා-ඔය දිහා බලන්න එපා

උමා ඔය සම්බන්ධයෙන් හෝ සයිටම් ප්‍රශ්නය හෝ කුණු ප්‍රශ්නය හෝ යන රටේ දැවෙන ප්‍රශ්න වලදි ජනාධිපතිවරයාගේ කල්මැරීමේ ක්‍රියාවලිය නිසා හා ඔහුගේ කොන්ද පණ නැති තීරණ ගැනීම නිසා එම ගැටළු තවදුරටත් කුණු වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් ...

Read More »