Home / Tag Archives: DKP dassanayake

Tag Archives: DKP dassanayake

අපි අවුරුදු 8ක් තිස්සේ ඇඩුවා …ඒවා කඳුළු නෙවෙයිද?…2009 ඉදලා අපි නඩු කියනවා… විමල් වීරවංශ මොනවාද දන්නේ

පාසල් ශිෂ්‍යයන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට බන්ධනාගාරගතව ගෙන සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක අත්අඩංගුවට පත්වන්නේ නාවික හමුදාවේ නිලධාරීන් විසින්ම ලබා දුන් සාක්ෂි මත යැයි අතුරුදහන්වූ තරුණයන්ගේ මව්පියන් පවසයි. මෙම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් 2009 වසරේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ...

Read More »

ඩී. කේ. පී දසනායකට එරෙහිව ප්‍රබල සාක්ෂී ..-මුදල් බලෙන් ගන්න 11 දෙනෙකු අතුරුදන් කරලා

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී දසනායක ඇතුළු සැකකරුවන් අත්තඩංගුවට ගනු ලැබුවේ පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් ...

Read More »