Home / Tag Archives: Field Marshal Sarath Fonseka

Tag Archives: Field Marshal Sarath Fonseka

අංගොඩ යන්න ඕන මිනිස්සු අද උසාවියට බඩගානවා…

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කොටහේන පරමානන්ද විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට සහභාගි වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. “නොයෙක් වගකීම් ලැබෙන්නේ දේශපාලඥයින්ට, රාජ්‍ය නායකයින්ට ඒ තියන බලත පාවිච්ච් කරලා වැරදි වැඩකරන්න නෙමෙයි. ඕන වැරදි වැඩකට නියෝග දීලා කාටවත් කියන්න බෑ මට බලය තියනවා ඒ හින්දා මම නියෝග දුන්නා ඒ හින්දා ...

Read More »

ජෙනරාල් බිළිදෙන්න ෆීල්ඩ් මාර්ෂල් සුදානම්…ජගත් ජයසූරියගේ යුධ අපරාධ සාක්ෂි ෆොන්සේකා ගාව

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බැවින් ඊට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි. අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් සරත් ෆොන්සේකා සදහන් කළේ හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බවයි. ...

Read More »

අස් කලා කියන්නේ ඉතින් එලෙව්වා කියන එකනේ…ප්‍රාඥයා වුනාට එක දන්නේ නෑ…පිස්සෙක් හිතන්නේ නැහැනේ තමන් පිස්සෙක් කියලා

“දැන් තමයි එයා ජනතාවට පේන්න මහින්ද එක්ක කදින් එකට වාඩි වෙන්නේ පහුගිය කාලය පුරාවටම එයා හිතින් එයාලා එක්ක එකට වාඩි වෙලා තමයි හිටියේ.” යැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කැලණිය වේවැල්දූව ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා… “දැන් තත්ත්වය මෙහෙමයි නේ සාමාන්‍යයෙන් පිස්සෙක් හිතන්නේ ...

Read More »