Home / Tag Archives: Kabir Hashim

Tag Archives: Kabir Hashim

රාජපක්ෂගේ හෙංචයියෝ දෙදෙනෙක් රුපියල් කෝටි 1200ක වංචා කරලා…Pump and Dump න්‍යායෙන් රටේ සල්ලි වලට ගහපු ගේමක් ගැන අනාවරණයක්

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හෙංචයියෝ දෙදෙනෙක් එන් ට්‍රස්ට් එකෙන් රුපියල් කෝටි 1200ක වංචාවක් කර තිබේන බව අමාත්‍ය කබීර් හෂීම් ඊයේ (10) පාර්ලිමේන්තුවේදි කළ අනාවරණය කළා. “එන් ට්‍රස්ට්(nTrust) කියන සමාගම ගන්න, එන් ට්‍රස්ට් කියන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවෙක්. Primary dealer කෙනෙක්. අර ඇලෝසියස්ගේ කොම්පැනිය වගේම. ඒකේ හිටපු කොටස්කරුවෝ කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හෙංචයියෝ දෙදෙනෙක්. ...

Read More »

එජාප තනී ආණ්ඩුවක් හදන එක සිම්පල් -පනින්න හදන ශ්‍රිලනිප මන්ත්‍රී අල්ලන්න චන්ද්‍රිකාගෙන් මෙහෙයුමක්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂ තනී ආණ්ඩුවක් සැදිම සිම්පල් බව  එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් කබිර් හෂීම් පවසයි.පසුගිය 14 වෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. “සමහර අය කියනවා ඒ අය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අය ඒ අය ...

Read More »

ඒකාබද්ධ විපක්ෂයේ කුණුහරුප ගනන් ගන්නේ නෑ – රට වෙනුවෙන් එක මතයක ආණ්ඩුව ඉන්නවා

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති තැන අහිමි කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන යන චෝදනා ප්‍රතිකේෂ්ප කරන බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසයි. අනුරාධපුරයේදි මාධ්‍ය අමතමින් ඇමතිවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා සැළකිල්ලට ගතහොත් හෙට වන විට මුළු ලංකාවම විකුණා ඇති බවට කෙනෙකුට සිතිය හැකි බවයි. ...

Read More »