Home / Tag Archives: Lieutenant General Mahesh Senanayake

Tag Archives: Lieutenant General Mahesh Senanayake

පෞද්ගලික අමනාපකම්වලට යුද හමුදාව සම්බන්ධ කරගන්න එපා….ෆීල්ඩ් මාර්ෂල් කී කතාවට හමුදාපතිගේ අප්‍රසාදය.. ෆොන්සේකාගේ කතාවට හමුදාපතිගෙන් සැර උත්තරයක්!

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක ඉල්ලා සිටිනවා. එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බවත් පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටි. “පසුගිය ...

Read More »

ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් නෑ….උතුරේ සිද්ධීන් පසුපස LTTE සමාජිකයන් නෑ

උතුරේ දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම LTTE සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය අනපේක්ෂිත වු ...

Read More »