Home / Tag Archives: Mahinda Rajapaksa

Tag Archives: Mahinda Rajapaksa

ෆොන්සේකාගේ කතාව ගැන CV ඉන්නේ සැකෙන්…යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක්!

හිටපු හමුදාපති ජගත් ජයසුරියට එරෙහිව සරත් ෆොන්සේකා කරන ලද ප්‍රකාශය හිටපු හමුදාපතිවරයකුගේ ප්‍රකාශයක් බැවින් විග්නේෂ්වරන්ට ද ඒ ගැන සැකයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. අද (10) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර ...

Read More »

ඉස්සල්ලා එයාගේ අයියා මැරුවේ කවුද කියලා හොයන්න…සූප්‍රීම් උසාවියේ නඩුකාරවරු ඉදිරියේ තමයි මම දිව්රුම් දුන්නේ..චන්ද්‍රිකාගේ අධ්‍යාපණ සුදුසුකම් අන්න එස්. බී ගෙන් අහන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අද (31) කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන්නා… “අධිකරන ඇමතිවරියට තියනවා ලොකු වැඩ රාජකාරියක් බාර දීලා. ඒ තමයි අධිකරණය මෙහෙයවන්න හා නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවලා සතුරාට විරුද්ධව වැඩ කරන්න. හැබැයි මම එයාට කියනවා ඔක්කෝටම ඉස්සල්ලා එයාගේ අයියා මැරුවේ කවුද කියලා හෙව්වොත් ගොඩක් ...

Read More »

ශිරන්ති විහාරමහා දේවියක් නම් බිලි වුනේ කාගේ පාපයකටද?..-මෙහෙම ජනාධිපති ආර්යාවක් ඉතිහාසයෙත් නැහැ…. ලොවෙත් නැහැ…. ලොවි ගහෙත් නැහැ….

ඒකාබද්ධ විපක්‍ෂය පවසන අන්දමට ශිරන්ති රාජපක්‍ෂ විහාරමහා දේවියක් නම් ඇය බිලි වී ඇත්තේ කවුරුන් කරන ලද පාපයකටදැයි දැන ගැනීමට අවශ්‍ය බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චමීර පෙරේරා සදහන් කළේ “රාජපක්‍ෂ මැතිනියට රත්තරන් අම්මා කියනවා. පුතාලා යාපනයේ ගොඩ ...

Read More »

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලා, තව අය පෝලිමේ යයි- රවීව වීරයා කළාට ඔහුව අස්කළේ අභ්‍යන්තර ගැටුමයි

වර්තමාන ආණ්ඩුවට මේ වන විට සිදු වී ඇත්තේ දෙයියන්ගේ හාල් කෑම  නිසා සිදු වී ඇති දේ බවත් රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා ඉල්ලා අස්වූ ලෙසටම අනිත් පිරිසත් පෝලිමේ ඉල්ලා අස්වීමට නියමිත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ...

Read More »

බොරුවට ශැන්ග්‍රිල්ලා කියලා කෑගහනවා, ඒක නිසා තමයි ආයෝජන ආවේ- අපි දන්නවා කරන්න ඕන වැඩේ

පසුගිය කාලයේ තමන් ඇතුළු රජයේ යම් යම් දුර්වලතා තිබුණද මේ වන් විට ඒ සියල්ල හදුනා ගෙන ඇතිබවත් එකී දුර්වලතාවයන්ට නිසි පරිදි මුහුණ දෙමින් අනාගතයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ අමරපුර මහනිකායේ මහනායකධූරයේ පිදුම් ලැබූ කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් මුණ ගැසීමට ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණි අවස්ථාවේ දි ...

Read More »

මහින්ද ආරක්ෂක ඇමති ලෙස කල වරදකට – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(27) තින්දු කළා.ඒ අනුව අදාළ ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසත් එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ...

Read More »

අපි අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්නේ දෙවිදියකට- කට්ටියක් ඉල්ලා අස්වෙනකොට කට්ටියක් ඇතුලේ ඉදගෙන ගේම ඉල්ලනවා

නව ව්‍යවස්ථාවක් ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් කොටසක් ඉවත් වී එයට විරුද්ධත්වය පළ කිරීමටත් කොටසක් එම සභාව තුළ සිටම නව ව්‍යවස්ථාවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි . ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මතවාදය සාකච්ඡා කිරීමේ හමුවක් ...

Read More »

නටන්න බැරි එක්කෙනාට පොළව ඇදයි කියනවා…ඔන්න එකොමත් එක කාලයක… එගොඩ වෙනකම් විතරක් බැන්ද පඩුරක් ගැන මහින්ද කියයි

නටන්න බැරි එක්කෙනාට පොළව ඇදයි කියනවා වගේ මේ මිනිස්සුන්ට මේක පාලනය කරන්න බැරි හින්දා හැම එකම අපේ යුගයට අත දික් කරලා ඒකෙන් බේරෙන්න හදන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.පානදුර ප්‍රදේශයේ පැවැති නිදහස් කලා සන්ධානයේ සුහද හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියා… “2015 ජනවාරි 08 වෙනිදා වෙනකොට මේ ...

Read More »

අපි යූ.එන්.පී කරයොන්ගෙනුත් අපි ගුටි කනවා…-ශ්‍රි ලංකාකාරයොන්ගෙනුත් අපි ගුටි කනවා…

රාජපක්ෂවරුන්ට වත්මන් ආණ්ඩුව මෙහෙයවන එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යන දෙකෙන්ම බැට කෑමට සිදු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි,මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ පලිගැනීම එතරම් හොද කාරණයක් නොවන බවයි. “දැන් මම අහගෙන හිටියා මෑතකදි අගමැතිතුමා කියනවා කැබිනට් මණ්ඩලයේ ...

Read More »

හිටපු ජනාධිපති මට පැය භාගයක් මට බැන්නා….මහින්ද බලය අල්ලන එක සිහිනයක් විතරයි-ලගදිම දෙවතාවක් ජනාධිපති ධුරය දරපු අයට මන්ත්‍රී වෙන්න බෑ

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව මම මුණගැහෙන්න තිසාවැවේ ජනාධිපති මන්දිරයට ගිහිල්ලා, මට විනාඩි පහක් දෙන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න කියලා. එච්චරයි මම කිව්වේ. බනින්න ගත්තා. විනාඩි පහයි මම කතා කරන්න ඉල්ලුවේ. පැය භාගයක් මට බැන්නා.” යැයි උතුරු මැද පළාත් සමුපකාර ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍ය සුසිල් ගුණරත්න චොදනා කරනවා. තිරප්පනේ ...

Read More »

රාජපක්ෂලා හිරේ දාන්න ආණ්ඩුවෙන් පනතක්!-අපිව මේ රටින් පිටුවහල් කරන්න හදනවා

අපිව පාවා දෙන වැඩපිළිවෙළක් ගේන්න අද මේ ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු” මැයෙන් ඒකාබද්ධ විපක්ෂය ඊයේ(3) ත්‍රිකුණාමල නගරයේ ජනරැලිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කලේ තමන් ඇතුළු පිරිසට නඩු පැවරීම සඳහා ආණ්ඩුව පනතක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බවයි. “රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ගිහිල්ලා කියන්න ...

Read More »

ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ පමණක් රට ඒකීයයි ,ඉංග්‍රීසි පිටපතේ නෑ ….-ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි….ලගදිම එලවනවා

අපි දැක්කා සමහරු යෝජනා කරනවා ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ ඒකීයභාවය කියන වචනය තියලා ඉංග්‍රීසි පිටපතෙන් අයින් කරමු කියලා. කාවද මේ රවට්ටන්න හදන්නේ? මේ රටේ සිංහල ජනතාවද? සිංහල ජනතාව රවට්ටලා අනෙකුත් ජාතීන් සන්තෝෂ කරන වැඩපිළිවෙළකට තමයි ආණ්ඩුව යන්න හදන්නේ. යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රශ්ණ් කර සිටිනවා. ශ්‍රී ...

Read More »