Home / Tag Archives: Maithripala Sirisena

Tag Archives: Maithripala Sirisena

රාජපක්ෂ ඇමතිකමෙන් දොට්ට…ජනපති කැමැත්ත දෙයි….ජයම්පති,කිරිඇල්ල මිළග අධිකරණ ඇමති කවුද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාද කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව විජයදාස රාජපක්ෂගෙන් හිස්වන අධිකරණ අමාත්‍යධුරය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නගෙ නම මෙ වනවිටත් යෝජනා වි ඇති අතර ඊට අමතරව වත්මන් මහාමාර්ග ...

Read More »

වංචාව,හොරකම, දූෂණය ඉහළ සිට පහළට ගලාගෙන ගිහින්…. විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් අපි කරපු වැඩ කරලා නෑ

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (12) පෙරවරුවේ තලාව කී‍්‍රඩාංගණයේ පැවති මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ...

Read More »

අක්කර 06 ක් ෂැංගි‍්‍රල්ලා ගිල්ලා…පෝට්සිටි අක්කර 240ක් මම බේර ගත්තා…බලයට එන්න දැගලුවට අවුරුදු 3කට මෙහා වෙන ආණ්ඩු නෑ

ඉතිහාසයේ කිසිදු රජයක් සිදු නොකළ අන්දමින් පසුගිය රජය විසින් ගාලු මුවදොරපිටිය ඉදිරිපිට අක්කර 06 ක් ෂැංගි‍්‍රල්ලා සමාගමට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබු බවත්, පෝට්සිටි සඳහා ද අක්කර 240 ක් පවරාදීමට සැලසුම් කර තිබුණේ සින්නක්කර ඔප්පුවකින්ම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළා. ඊයේ (01) පස්වරුවේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර සැපයුම් ...

Read More »

ඔලුවෙන් හිටගෙන ගණන් හැදුවට ආණ්ඩු පෙරලෙනවද?- 113 හැදුවත් එන්න ඕන මං ගාවටයි ඒකේ වෙනසක් නැහැ

පාර්ලිමේන්තුවේ ආසන බලය වෙනස්කොට ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින මැවූවත් තමාගේ ආශිර්වාදය සහ කැමැත්ත නැතිව එම සිහින් ඉටු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි. අද (31) හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “හවසට මාධ්‍ය බැලුවම අන්තර්ජාලයේ ෆේස්බුක් ඔක්කෝම තියෙන්නේ ඝෝෂාකාරී සද්දේ. රටේ ඇතම් ...

Read More »

රාජපක්ෂලා සින්නක්කරව දෙනකොට ඔය දේශප්‍රේමීහු හිටියේ කොහේද?…වෛද්‍යවරුන්ට අද වැඩ වර්ජන කි‍්‍රඩාවක්..ඔය කෑ ගහන අයට වඩා අපිත් රටට ආදරෙයි..රාජපක්ෂලා වගේ රට වික්ක අය ලෝකයේ ලෝකයේ කොහේවත් නෑ

ජනතාව විසින් බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ ක‍්‍රමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (26) පස්වරුවේ ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරව පැවති ජන හමුව අමතමින් ජනාධිපති වරයා සදහන් කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ...

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියැවිල්ලක් නෑ..-ව්‍යවස්ථාවක් හදනවානම් මහා සංඝරත්නයෙන් විමසනවා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේ නම් ඒ පිළිබඳ ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තෛයිනිකායික මහ නාහිමිවරුන් හමුවේ එකඟ වි තිබේ. ඊයේ (06) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා ...

Read More »

කාටවත් අපේ රණවිරුවන්ට අත තියන්න බෑ…-ආණ්ඩුව පෙරලන්න පහත් අන්දමේ කුමන්ත්‍රණ කරනවා

රට බෙදමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට තිබෙන නිසි තැන අහිමි කරනවා යැයි පවසමින් රට බේරාගත් බව කියන මහා දේශපාලනඥයන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ අරමුණින් විවිධ තැන්වල පහත් අන්දමේ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවැති දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් නිවාස ලබා ...

Read More »

අනියම් සැමියා අත්අඩංගුවට ගතහොත් ආණ්ඩුවෙන් යනවා-රාජ්‍ය ඇමැතිනී ජනපතිට තර්ජනය කරලා!!!

මොනයම් හේතුවක් නිසා හෝ සිය අනියම් සැමියා අත්අඩංගුවට ගතහොත් තමන් වහාම ආණ්ඩුවෙන් ඉවත්වන බව යහපාලන රජයේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරියක ජනාධිපතිවරයා වෙත තර්ජනය කර තිබේන බව වාර්තා වේ. දැනට ජීවතුන් අතර නොමැති හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ බිරිඳ වන මෙම රාජ්‍ය ඇමැතිවරිය  ජනවාරි 08 වැනි දායින් පසු මෛත්‍රී පිලට එක් වූ අයෙකි. ඇගේ ...

Read More »

SAITM ගැන ජනපති තින්දුවේ දිනයක් නෑ…-මේ විසදුම් සයිටම් විරෝධීන්ගේ විසදුම් නොවේ

සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය ලෙස 25.06.1017 දින ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් විසින් නිකුත් කල ප‍්‍රවෘත්ති දින රහිත නිවේදනයේ සදහන් කරුණු සයිටම් විරෝධී කිසිදු පාර්ශ්වයක් ඉල්ලූ විසඳුමක් නොවන අතර කිසිසේත්ම පිළිගත නොහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එහි ඇතුළත් ...

Read More »