Home / Tag Archives: Nalin Bandara

Tag Archives: Nalin Bandara

රාජපක්ෂ චීවරයත් අවභාවිත කරනවා… චීවරයට මුවා වි අනාගත ඉලක්ක සපුරන්නයි හදන්නේ …මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්

විජේදාස රාජපක්ෂ චීවරයත් අවභාවිත කරමින් චීවරයට මුවා වි එතුමා ගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප)පවසයි.ඊයේ 22දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක් ...

Read More »

ලක්ෂ්මණ් යාපා ගිය ඉස්කෝලේ මොකද්ද, ගණන් පාස් ද ෆේල් ද?- යහපාලනයේ රාජ්‍ය ඇමතිවරයෙක් වෙලත්…..ලැජ්ජායි!

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන බැඳුම්කර ගණුදෙණුවේ පාඩුව රුපියල් ට්‍රිලියනයක් බව පැවසීම ලැජ්ජාවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසයි. ඊයේ (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා ...

Read More »

දැන් තමයි රජයට මොලේ පෑදිලා තියෙන්නෙ…-බල්ලට ඕන විදියට තමයි නැට්ට නටන්න ඕන

වෘත්තීය සමිතිවල උවමනාවන්ට අනුව රටේ තීන්දු තීරණ ගත නොහැකි බවඊයේ (27) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා සදහන් කළා. “දැන් මේ හම්බන්තොට වරායේ තියන තෙල් ටැංකි ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයිති තෙල් ටැංකි. කිසිම අයිතියක් නෑ ඛනිජ තෙල් සංස්ථාවට. එතකොට ඒගොල්ලන්ට අයිති නැති දේවල් ...

Read More »