Home / Tag Archives: PAFFREL

Tag Archives: PAFFREL

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමු

ඊයේ (10)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඉදිරි සතිය තුළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය පළකරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමු. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ ප්‍රධාන නෛතික බාධාව ඊයේ ...

Read More »

ඉහලම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමක් -මැතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට තිත තබමු

පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට ඉඩකඩ සලසා දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් ඉහලම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමක් බවත් දේශපාලන බලපෑම් හමුවේ රාජ්‍ය නිලධාරීන්ට නීතියට පරිබාහිරව ක‍්‍රියාකිරීමට පොළඹවන පරිසරයද අප විසින් වෙනස් කල යුතුව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. මැතිවරණයේදී රාජ්‍ය දේපල ...

Read More »

20 ඡන්ද අයිතියට හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතියට සෘජු බලපෑමක්..- 20ට ජනමත විචාරණයක් ඉල්ලා පැෆ්රල් සංවිධානය අධිකරණයට

යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විමසුමකින් පමණක් සම්මත කල යුතුය යන ස්ථාවරයේ සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පැෆ්රල් සංවිධානය අද දින (28.08.2017) අංක SC SD 22/2017 යටතේ පෙත්සමක් ගොනුකරනු ලැබීය. ඒ මූලික වශයෙන් කරුණු 3 ක් සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමිනි. 1. 20 වන සංශෝධනය හරහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම 2019 ...

Read More »