Home / Tag Archives: Piyal Nishantha De Silva

Tag Archives: Piyal Nishantha De Silva

රණවිරුවෝ….මිනිමරුවෝ වෙලා… ඕනෑම නින්දිත වැඩක් කරන්න පුළුවන් දේශපාලඥයෙක් ඉන්නවා..

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ ජන හමුවකට සහභාගි වෙමිනි සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා… “රට බේර ගත්ත රණවිරුවන්ට අද මොකද වෙලා තියෙන්නේ අද මිනිමරුවෝ බවට පත් වෙලා. කොහොමද මේ ආණ්ඩුවේ තත්වේ නින්දිත ආණ්ඩුවක්! ඉතිහාසයේ දැක්ක නින්දිතම ආණ්ඩුව තම්යි මේ යහපාලන ආණ්ඩුව. ...

Read More »

සාක්කු පුරවන්න ආපු රනිල්,මෛත්‍රී පන්සල්වල පින් කැටේටත් විදින්න හදන්නේ-රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ බංකොළොත්

“ජනතාවගේ සාක්කු පුරවනවා කියලා බලය ගත්තු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන යමපාලන ආණ්ඩුව පන්සල්වල පින් කැටේටත් විදින්න පටන් ගෙන තිබෙන බව කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසයි.ඊයේ (3) බේරුවල පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ අපමණ අගයක් දෙන්න ආව ආණ්ඩුව දුප්පත් බැතිමතුන්ගේ පඬුරු ටික එකතු වෙන පින්කැට විදලා ...

Read More »