Home / Tag Archives: Pujith Jayasundara

Tag Archives: Pujith Jayasundara

යුද්ධය ඉවර උනාට ත්‍රස්තවාදී ආකල්ප ඉවර වෙලා නෑ – අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දෙන්න ඕන

තිස් අවුරුදු යුද්ධය නැති කළාට, ත්‍රස්තවාදය, ජාතිවාදය නැති කළාට එම ආකල්ප, හැගීම්, මුදල් ලැබෙන ක්‍රමවේදයන් ආයුධ පරිහරණය වැනි කාර්යයන් තවම නතර කිරීමට හැකියාවක් ලැබී නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. මීපේ පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කර සිටියා. “අවුරුදු 30ක් පුරා එල්ටීටීඊ සම්බන්ධව ත්‍රිවිධ ...

Read More »

LTTE පරණ විදියටම එන්න බලනවා..පොලිස් නිලධාරියෙකු මැරුව කියලා අපි පලිගන්න යන්නේ නෑ…විවිධ අන්තවාදී කොටස් අසත්‍ය පතුරුවනවා

LTTE සංවිධානය මුලින් ආපු විදිහක් තිබුණ බවත් අද නැවත යාපනය ත්‍රස්තවාදයක් මතු වෙන්න මාන බලන්නෙත් ඒ විදිහටම බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.ඊයේ (01) යාපනය පොලිස් ශ්‍රවණාගාරයේ දී සිවිල් සහ ආගමික නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා සදහන් කළේ යුද්ධය අවසන් වුවද ත්‍රස්තවාදය අවසන් වුණා කියලා කාටවත්ම කියන්නට නොහැකි බවයි. “ත්‍රස්තවාදී ...

Read More »

සිසුන්ට පහරදිමේ වගකිම වටේ යයි…අප්‍රසාදයෙන් ගැලවෙන්න පොලිස්පති බිල්ලට!-පහරදිමට කැරළි මර්දනයට අණදුන් නිළධාරියාට හෘදයාබාධයක්

පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුන සයිටම් විරෝධී සිසුන් ඉලක්ක කර පහරදිමට පොලීසියට නියෝග දුන් වත්මන් පොලිස්පති පුජිත් විජේසුන්දර එම තනතුරින් ඉවත් කිරිම හරහා රජයට එල්ල වන අප්‍රසාදය වෙනතක යොමු කිරිමට හැකිවනු ඇති බව ජාතිකආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් ජනපතිට යෝජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. මේ සම්බන්ධයෙන් ...

Read More »