Home / Tag Archives: ranil wickramasinghe

Tag Archives: ranil wickramasinghe

රාජපක්ෂ ඇමතිකමෙන් දොට්ට…ජනපති කැමැත්ත දෙයි….ජයම්පති,කිරිඇල්ල මිළග අධිකරණ ඇමති කවුද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාද කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව විජයදාස රාජපක්ෂගෙන් හිස්වන අධිකරණ අමාත්‍යධුරය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නගෙ නම මෙ වනවිටත් යෝජනා වි ඇති අතර ඊට අමතරව වත්මන් මහාමාර්ග ...

Read More »

ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ පමණක් රට ඒකීයයි ,ඉංග්‍රීසි පිටපතේ නෑ ….-ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි….ලගදිම එලවනවා

අපි දැක්කා සමහරු යෝජනා කරනවා ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ ඒකීයභාවය කියන වචනය තියලා ඉංග්‍රීසි පිටපතෙන් අයින් කරමු කියලා. කාවද මේ රවට්ටන්න හදන්නේ? මේ රටේ සිංහල ජනතාවද? සිංහල ජනතාව රවට්ටලා අනෙකුත් ජාතීන් සන්තෝෂ කරන වැඩපිළිවෙළකට තමයි ආණ්ඩුව යන්න හදන්නේ. යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රශ්ණ් කර සිටිනවා. ශ්‍රී ...

Read More »

රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මිස් වුන හැටි -රණවක ඇමතිගේ චර පුරුෂයා මෙන්න

තමන් රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අනාවරණය කළා. මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ.  ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා.  1998 ...

Read More »

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කර දෙනු ලබන බව අදට යෙදී තිබෙන රාමලාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් ...

Read More »

අකිල විරාජ් කාරියවසම් .. නෙදකින් විතරක්…..-මහ බැංකුව බහිරවයා පැත්තක පින් කැටේ කඩන්නයි මේ හදන්නේ

මහ බැංකුව හොරාකාපු බහිරවයට අතවත් නොතියන ආණ්ඩුව දඹුලු විහාරේ පින් කැටේ හරියට මුදල් වාර්තා තියනවද කියලා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.ඊයේ (24) බත්තරමුල්ල “අපේගම” පරිශ්‍රෙය් පැවැති “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” දේශන මාලව අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තෙමේ ඓතිහාසික රංගිරි දඹුලු විහාරයේ පිංකැටයට ...

Read More »

මෛත්‍රී-රනිල් 2020,කලින් 2020 ඔනේද?-මසකට ලක්ෂ 245ක ගිලින ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍යංශයට ලී බඩු ගෙන්න 5 ජපානයට යවයි…

යලි යලිත් යහපාලන ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ අවධාරණයි කරනුයේ රාජපක්ෂලා මෙන් ජනතාවගේ ඔලු පලන්නට කටයුතු කරන්නේ නම් මෛත්‍රී-රනිල් අණ්ඩුව 2020ට කලින් 2020 එන බව මතක තබාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටි. ඊයේ (22) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ආර්ථික කොල්ලයට, වංචාව හා ...

Read More »

මහින්ද චින්තනය රකින බුද්ධි අංශ හොරු

මේ අතර පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධයෙන්ද අදහස් පල කලා.ඔහු කියා සිටියේ මහින්ද චින්තන නීතිය යටතේ දත් නැති සුනඛයෙක් බවට මැතිවරණ කොමසාරිස්වරයා පත්ව ඇති බවයි. මැතිවරණ කොමසාරිස්වරයා සතුව පවතින බලය නිසි ලෙස භාවිතා නොකර ඔහු බුරමින් සිටින අතරම හපා කෑමක් සිදු නොකරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read More »

අමේරිකාවට අනතුරු අඟවන්න මාධ්‍යවේදියාගේ ගෙල සිඳී(Video)

ISIS ත්‍රස්ත්‍රවාදින් අමෙරිකානු මාධ්‍යවේදියෙකුගේ ගෙල සිඳ ඝාතනය කිරිමේ විඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.2012 නොවැම්බරයේදී සිරියානු කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබූ ජේම්ස් ෆොලී (James Foley) ඇමරිකානු නිදහස් ඡායාරූප ජනමාධ්‍යවේදියා මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

Read More »

“මගේ බල්ලාවත් ආණ්ඩුවට යන්නේ නෑ “

ඒ අය ආණ්ඩුවට ආවට පසුව කරඩුවට අත නොතියා කසකරුවෙකු ආකාරයට ගමන් කල යුතු බවත් එහෙම වුණොත් අපටද ප්‍රශ්න ඇතිවිය හැකි බව අමාත්‍යවරයා සදහන් කලා.එජාපයේ තවත් මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර වැඩිපුරම ආණ්ඩුවට බනින අය හරි ඉක්මණින් ආණ්ඩුවට එක් වන බවද ඔහු කියා සිටියා.

Read More »

හොරෙන් කාමරයට රිංගු නාවික සෙබලා මාට්ටු

බිරිඳ සුපුරුදු පරිදි නිවෙසේ ඇතුලත නිදන කාමරයේ නිදා සිට ඇති අතර හදිසියේම තමන් සමීපයේ කිසියම් පුද්ගලයෙකු සිටින බව දැනී ඇය කෑගසා ඇති අතර එහිදි නාවික භටයා විසින් ශබ්දය පිටනොවන ලෙසට ඇගේ මුව තදකර ඇයව පාලනය කරන්නට උත්සාහා කර තිබේ.සිය බිරිඳගේ කෑගසන ශබ්දය ඇසී පිටත නිදා සිටි සැමියා වහා බිරිඳ සීටි කාමරයට ගොස් සිය බිරිඳට අතවර කරන්නට සැරසුණු නාවික සෙබළා අල්ලාගෙනඇති බව වාර්තා වේ.

Read More »