Home / Tag Archives: Ranil Wickremesinghe

Tag Archives: Ranil Wickremesinghe

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ විවාදයෙන් පසුව සකස් කරනු ලබන ව්‍යවස්ථා කෙටුම්පත මහනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභා වෙත යොමු කිරීමට බලාපොරොත්තුව වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර වත්තේගම පිටියගෙදර රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ ...

Read More »

මල්වත්තේ මහනායක ලංකාවේ නැතුව ව්‍යවස්ථාවට අකමැති වෙන්නේ කොහොමද? එකපාරක් රාජපක්ෂලාට කඩේ ගියාම ඇති මේ සෙල්ලම දිගටම කරන්න එපා! අගමැතිට මාධ්‍ය එක්ක මල පනී

මල්වතු මහනාහිමියන් ලංකාවේ නොමැති අවස්ථාවකදි පවා උන් වහන්සේගේ ඡායාරූපය පලකරමින් ‘මල්වතු අස්ගිරි මහනාහිමියන් නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට පැවසුවා’ යැයි සඳහන් කරමින් සියළු ජාතික පුවත්පත් පල කර ඇති පුවත මගින් ජනතාව නොමග යැවීමට උත්සහ දරා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද උදෑසන සිය නිල ෆේස් බුක් පිටුවේ ඒ පිළිබඳව සිය ...

Read More »

ඒකිය රාජ්‍ය දියාරු කරන්නේ නෑ.., හැබැයි උපරිම බලය බෙදනවා….!

යහපාලන රජය විසින් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොතු වන නව ව්‍යවස්ථාව කිසිසේත්ම ඒකිය නොවන ව්‍යවස්ථාවක් නොවන බවට වන ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය 29 වෙනිදා ලබා දුන් ප්‍රතිඥාව සනාථ කිරිමේ ප්‍රකාශයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සඳහන් කරනු ලැබූවා. කටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධානය කර තිබු එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ...

Read More »

අපි අග්‍රගන්‍ය ප්‍රෞඩ බෞද්ධ ජාතියක්…..අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පදනම බෞද්ධ ප්‍රතිපති හා මූලධර්ම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කර බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව අද පෙරවරුවේ එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...

Read More »

අපි ගේන්නේ නවසීලන්ත ක්‍රමයයි….., දිනන අයට අනුපාතය අඩුයි, පරදින අයට වැඩියි

ඉදිරි පාර්ලිමේන්තු. පළාත් සභා හා ප්‍රදේශිය ඡන්ද කොට්ඨාස ක්‍රමයිත් සමානුපාතික ක්‍රමයත් මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට බලාපොරොත්තු වන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ (17) මාවතගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ පවතින සමානුපාතික ක්‍රමයේ පවතින දුර්වලතා මග හරවා ගනිමින් කේවල ක්‍රමයේ සාධනීය ලක්ෂණ ද මෙම නව මැතිවරණ ක්‍රමයට ...

Read More »

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමේ ගිවිසුම කිසිවිටෙකත් අතීතයට බලපාන්නේ නෑ..

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමේ ගිවිසුම අනාගතයට බලපාන ආකාරයට සකසා ඇති බවත්, කිසිවිටෙකත් එය අතීතයට බලපාන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. පොල්පිතිගම ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරය සදහන් කළේ  “බලහත්කාරයෙන් අතුරුදහන්  කිරීම් වලින් සියලු තැනැත්තන්  ආරක්ෂා කිරීම සඳහා වන සම්මුතිය 2015 දෙසැම්බර් මාසයේ අපි මේ ගිවිසුම අත්සන් කළා. ...

Read More »

ආණ්ඩුව කඩා වැටෙනකම් අවුරුදු 3ක් බලන් ඉන්න…ජාතික ආණ්ඩු අදහස දුන්නේ මෛත්‍රී නොවේ…මහින්දයි…. මේ ආණ්ඩුව දිගටම යනවා අපි දෙන්නා තින්දු කරලා ඉවරයි..

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා අදහස දුන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිරිඳිවැල පැවති උත්සවයකදි සදහන් කළා. “දැන් අපි අවුරුදු දෙකක් කරගෙන ගිහිල්ලා තියනවා මේ ජාතික ආණ්ඩුව. සමහරු කිව්වා අවුරුද්දක්වත් දුවන්නේ නෑ කියලා. සමහැඋ කියනවා දැන්මම කඩා වැටෙනවා කියලා. ඒ කඩා වැටීම බලාපොරොත්තුවෙන් ...

Read More »

රවී යහපාලනයට ආදර්ශයක්, කෝ රාජපක්ෂලට පුළුවන් උනාද ඉල්ලා අස්වෙන්න – මාධ්‍යයත් අපි දීපු නිදහස අරගෙන අපිටම හොරු කියනවා

විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මගින් රවි කරුණානායක මන්ත්‍රිවරයා ආදර්ශයක් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා සිටියේ පසුගිය රාජපක්ෂ රෙජිමයේ කිසිදු මැති ඇමතිවරයෙකු ඔවුනට එරෙහිව බරපතළ ගණයේ චෝදනා එල්ල වූවද ඉල්ලා අස්වීමට තරම් යුක්තිගරුක නොවූ බවයි. අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ දෙමින් කරුණානායක මන්ත්‍රිවරයාගේ ඉල්ලා ...

Read More »

ආපසු විපක්ෂයට යන්නත් මම ඉගෙන ගත්තා…හරියට වලගම්බා රජතුමා ආයෙත් වනගත වුණා වගේ

ආපසු විපක්ෂයට යාම සම්බන්ධයෙන්ද තමන් ඉගෙන ගත් බවත් එම අත්දැකීම “හරියට වලගම්බා රජතුමා ආයෙත් වනගත වුණා වගේ තමයි” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තමන් වසර 20ක් පමණ පළපුරුදු දේශපාලන නායකයන්ගෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉගෙන ...

Read More »

රාජපක්ෂ රෙජීමය පාර්ලිමේන්තුව නිකම්ම නිකම් සීල් එකක් කළා….-අයහපතට ඉඩ දෙන්නේ නෑ..තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් කිරිම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

ඊයේ රාත්‍රියේ යම් යම් සිදුවීම් ඛනිජ තෙල් පරිශ්‍ර තුළ සිදුවීමට යන බව වාර්තා වු බවත් ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කළේ මේ සියලූ කරුණු ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් ඒ අනුව පරිශ්‍රයන් හා ප්‍රවේශ මාර්ග ආරක්ෂාවට ආරක්ෂක හමුදාව එක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (26) පාර්ලිමේන්තුව ...

Read More »

ත්‍රස්තවාදින් අද අන්තර්ජාලයට ඇවිත් – ත්‍රස්ත ක්‍රියාවලට හිස එසවීමට අපි ඉඩ නොදිය යුතුයි

කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අද කොළඹ පවැති සාර්ක් කලාපීය නීතිය හා සාමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ කලාපීය වශයෙන් එකමුතුවී ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිමට අප අදිටන් කර ගත යුතු බවයි. “ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මුලුමනින්ම ...

Read More »

රාජපක්ෂ රෙජිමය මල්වත්ත මහනායක හාමුදුරුවන්ට තර්ජනය කළා-සිරස්තල දැම්මද,රාජපක්ෂ සරණං ගච්ඡාමි කිව්වා ද?

විහාරස්ථාන පාලනයට මැදිහත් නොවන බවත් බුද්ධාගම සුරක්ෂිත කිරීමට රජය කැපවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. වර්තමාන ආගමික හා සමාජ ගැටළු පිළිබඳව තරුණ භික්ෂු එකමුතුව සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කරයි. “මම එදා 2002 දි කිව්වා අපි මහා විහාරය දියුණු කරමු කියලා. මම ආපහු ...

Read More »