Home / Tag Archives: Ruwan Wijewardene

Tag Archives: Ruwan Wijewardene

විග්නේශ්වරන්ගේ ඇතැම් අදහස් අන්තවාදියි…..උතුරින් හමුදාව ඉවත්කරන්නේ නෑ…

උතුරු පළාත් සභා මහ ඇමති සී. වී විග්නේශ්වරන් මහතා උතුරේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක හමුදාව පිළිබඳව කුමන මතයක් ප්‍රකාශ කලද, ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම හා තීරණ ගනු ලබන්නේ ජනාධිපති තුමා ප්‍රමුඛ රජය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසනවා. අමාත්‍යවරයාගේ  අදහසකට අනුව ගංවතුර තර්ජනයකට මුහුණ දී ඇති බියගම ප්‍රදේශයේ ඇල ...

Read More »

අලුත් ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධය කියන්නේ බොරු

ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා සිදු කලත් අලුත් ව්‍යවස්ථාවක් පිලිබඳව බිය විය යුතු නැතැයි ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි. බියගම ප්‍රදේශයේ  අද (25) දින පැවති උත්සවයකට සහබාගිවෙමින් අමාත්‍යවරයා සදහන් කළේ රටතුල බුදුදහමට හිමි ප්‍රමුඛතාවය අහිමිකරම්න් රට දෙකඩ කිරීමක් යෝජිත නව ව්‍යවස්ථාව මගින් සිදුවන බවට පැවසීම දේශපාලන වාසි අපෙක්ෂාවෙන් සිදුකරන ද්වේශසහගත ප්‍රකාෂයක් බවයි.

Read More »

යුද අපරාධ හොයන්න විදෙස් විනිසුරුවන් නෑ…දසනායක අත්අඩංගුවට ගැනිම පසුපස දේශපාලනයක් නෑ

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විදෙස් විනිසුරුවන් ගෙනඒමට ආණ්ඩුව සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන පවසයි.ඊයේ (23)සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කරන වීරෝදාර රණවිරුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බවයි. ...

Read More »