Home / Tag Archives: Sagala Ratnayaka

Tag Archives: Sagala Ratnayaka

විදේශ සාගලට..නීතිය හා සාමය මාරපනටම…..අවසන් තින්දුව ජනපති අතට….

පසුගියදා ඉල්ලා අස්වු හිටපු මුදල් අමාත්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක වෙනුවට විදේශ කටයුතු අමාත්‍ය ධුරය සදහා වත්මන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පත්කරන ලෙස අගමැතිවරයා යෝජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා. ඊට අමතරව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරය ...

Read More »

එක්කෝ පිහිනුම් තටාකයක් කරන්න ඕනේ…නැත්නම් ව්‍යාපාර කටයුතු දියුණු කරන්න ඕනේ …අපි කලේ ජනතාවට බරක් නොදී ණය ගෙවන වැඩක්

තමන්ගේ දේශපාලනය ගොඩනගා ගැනීමට ජනතාව පාවා දෙන නායකයින් සැබෑ නායකයින් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.පිටබැද්දර – සියඹලාගොඩ “ කැතිගහනදොල නව පාළම” ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය යන කුමන අපරශාවයක් නියෝජනය කළද ජනතාවට සේවය කිරීම සිය වගකීම ...

Read More »

සයිටම් නිසා ගොඩ යන දේශපාලුවෝ ගින්නට භූමිතෙල් දානවා සිසු ජීවිත අනතුරේ!!!

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළින් තමන්ගේ දේශපාලන ගමන සාර්ථක කර ගත නොහැකි ඇතැම් පිරිස් තරුණ අසහනය ඇති කර සිසුන්ගේ අනාගතය අඳුරු කිරීමට යොමුව ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ  සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ල වු ප්‍රහාරයේ ...

Read More »