Home / Tag Archives: Sanath Nishantha

Tag Archives: Sanath Nishantha

මන්ත්‍රී සනත් නිශාන්ත‍ ශ්‍රීලනිපයෙන් නෙරපයි!…විනය පරීක්ෂණ යෝජනාව මධ්‍යම කාරක සභාවට ….පක්ෂයෙන් දොට්ට දැම්මොත් මන්ත්‍රී ධූරය නෑ

පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත‍ විනය පරීක්ෂණයෙන් වැරැදිකරු කොට පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් මීළඟ ශ්‍රිලනීප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සම්මත කර ගැනීමට සුදානමක් පවතින බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වීමේ යෝජනාවක් පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක ...

Read More »