Home / Tag Archives: Susil Premajayantha

Tag Archives: Susil Premajayantha

ශ්‍රි ලංකා එකේ ලේකම්වරු මෝරලා නෑ…..!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකධූරයන් දරමින් සිටි පුද්ගලයන් ඉවත් කොට ඒ වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමේ තීරණය පක්ෂයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් එම තීරණය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබු තීරණයක් නොවන බවත් ශ්‍රි ලංකා නිදහස්පක්ෂ උපසභාපති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අද (14)  කොළඹදි පැවති උත්සවයකින් අනතුරුව ...

Read More »

ආණ්ඩුවේ ඉන්නවාද?නැද්ද? සුසිල් දෙගිඩියාවෙන්…ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි

සම්මුතිවාදි ආණ්ඩුවේ රැදි සිටිනවාද යන්න පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව ජනාධිපතිතුමාට කරුණු කිව්වා ශ්‍රි ලංකා ...

Read More »