Home / Tag Archives: Tilvin Silva

Tag Archives: Tilvin Silva

මිනිමැරුමක් වෙලා තියනවා මිනිමරුවෝ නෑ…. හොරකම් වෙලා තියනවා හොරු නෑ පුදුම රටක් මේක…

යහපාලන ආණ්ඩුව ඇමතිකම් දී ඇත්තේ  කොමිස් ගහන්න මිසක් රට හදන්න නොවන බව  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. රත්නපුරයේදි පැවති ජන රැලියක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා… “හොරකම් නවත්තන්න ආපු අය පටන් ගත්තෙම හොරකමකින්, මහ බැංකුවේ බැඳුම්කර හොරකම. ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න කියලා වුණේ මොකද්ද හොරු අල්ලගත්තා ආණ්ඩුව. ...

Read More »