Home / Tag Archives: Wijeyadasa Rajapakshe

Tag Archives: Wijeyadasa Rajapakshe

අද කෑ ගහන අය එදා මහින්දගේ ඔඩොක්‌කු කුක්‌කෝ…වරාය ගිවිසුම නීති විරෝධියි..මේ කැබිනට් එකේ ඉන්න එකත් නින්දාවක්‌….රතු මුහුදේ ඇවන්ගාඩ් ආයුධ 500 ක් නැවක්!

මට විරුද්ධව දැන් ඔය කෑගහන අය එදා හිටියේ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ඔඩොක්‌කුවේ කුක්‌කෝ වගේ යැයි හිටපු අධිකරණ සහ බුද්ධ සාසන අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ පවසයි.ඊයේ (23 ) අධිකරණ අමාත්‍යාංශය අසලදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ තමන් අධිකරණයට නිදහස ලබාදුන් බවත් ඒ හේතුවෙන් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කල බවයි. “මම අදත් කියනවා ...

Read More »

රාජපක්ෂ ඇමතිකමෙන් දොට්ට…ජනපති කැමැත්ත දෙයි….ජයම්පති,කිරිඇල්ල මිළග අධිකරණ ඇමති කවුද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාද කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව විජයදාස රාජපක්ෂගෙන් හිස්වන අධිකරණ අමාත්‍යධුරය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නගෙ නම මෙ වනවිටත් යෝජනා වි ඇති අතර ඊට අමතරව වත්මන් මහාමාර්ග ...

Read More »

රාජපක්ෂ ඉවත් කරන්න ජනපති අකමැත්තෙන්…!- ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද රනිල් අතට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අමාත්‍යධුරය ඔහුගේ අකමැත්තෙන් වෙනස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්ත පලකර තිබේන බව වාර්තා වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (21 ) තීරණයක් ගැනිමට සුදානමින් සිටියද එ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි අමාත්‍යවරයාගේ ...

Read More »

විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමැති ධුරයෙන් ඉවතට!-එජාප කමිටු වාර්තාව සඳුදා අගමැති අතට

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමැති ධුරයෙන් පමණක් ඉවත් කිරීමේ තීරණයක් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්ව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට වාර්තා ...

Read More »

මම ඉල්ලා අස්වෙන්නේ නෑ…නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ රාජිත… අධිකරණ ඇමති ගෝත්‍රිකයෙක්

තමන් බුද්ධ සාසන අමාත්‍යධුරයෙන් ඉවත් නොවන බව බුද්ධශාසන හා අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මේ රටේ සිංහල මිනිසුන්ට වෙච්ච අසාධාරණය ගැන කතා කරනකොට අපී ජාතිවාදියෝ… සාසනය රකින්න ඔනෙ කියලා මම කතා කලාම අධිකරණ ඇමති ගෝත්‍රිකයෙක් අධිකරණය ස්වාධීන කරන්න කතා කලාම මම ගෝත්‍රිකයෙක් ….නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි කිව්වාම අධිකරණ ...

Read More »

කැමරා ඉස්සරහා මහෝෂධ වෙන්න හදනවා ….ජනතාව දන්නවා කේවට්ටයා කියලා …..අජිත්ට හොදම සිංහලෙන් රාජපක්ෂ කියාදෙයි

නීති ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් ඇතිව දේශපාලනඥයන් අදහස් ප්‍රකාශ කළ යුතු බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කරනවා. අධිකරණ ඇමතිවරයා තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒක විදුලි බල ඇමතිට බෑ. ජනාධිපතිවරයාට මේ අලුත් දේවල් කරන්න කැපවීමක් තියනවානම් කළ යුතු දේ කරන්න යනුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස ...

Read More »

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂා කරපු ස්ථානයක් නෑ විහාර පරිපාලනයට අත තියන්න දෙන්නේත් නෑ

වෙහෙර විහාරස්ථානවල ආදායම් පරිපාලනයට ඒවා වියදම් කරන්න සම්පූර්ණ බලය තියෙන්නේ විහාරාධිපති ස්වාමින්වහන්සේලාට බවත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට එයට අත ගැසීමට අයිතියක් නිමැති බවත් බුද්ධසාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ඓතිහාසික මයියංගන රජමහාවිහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් අතරතුරදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කරයි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ...

Read More »

NGO සල්ලි ගන්න බොරු ගොතලා කියනවා -වික්‍රමබාහු මහත්තයෝ ඔයිට වඩා හොදයි හිඟා කෑවානම්

ලංකාවේ ජීවත් වන සමහර පරපුටුවන් විසින් ආණ්ඩුව ආගමික සංහිඳියාව නොමැති බව පවසමින් NGO සල්ලි ලබා ගැනීමේ උත්සහයක නිරත ව සිටින බව බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අතරතුරදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියි. “මම දැක්කා ගිය සතියේ අර වික්‍රමබාහුත් එක්ක ඉන්නව 8 ...

Read More »

ඩොලර්වලින් යෑපෙන NGO සහ මාධ්‍ය සංහිඳියාවට බාධාවක්- පොහෝ දිනවල මත්පැන්හල් විවෘත කරන්නේ නෑ

විදේශ අනුග්‍රහය සහ ඩොලර් ආදියෙන් යෑපෙන NGO ඇතුළු කොටස්‌ රටේ වත්මන් ජාතික ආගමික සංහිඳියාවටත් සම්භාවනාවටත් බාධා වන පරිදි කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‌ෂ අවධාරණය කරනවා. ඊයේ(23)මල්වතු අස්‌ගිරි මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතික හා ආගමික සංහිඳියා ක්‍රියාමාර්ගයට බාධා කරන සංවිධාන හා ...

Read More »