Home / Tag Archives: Wimal weerawansa

Tag Archives: Wimal weerawansa

දෙයි හාමුදුරුවනේ ලෝකය දින්නා නම් මොකටද ජෙනරාල්ට චොදනා…හමුදාවට විරුද්ධව බොරැ සාක්ෂී දුන් ලෝකයේ එකම ෆීල්ඩ් මාර්ෂල් කලවැද්දා

”ෆීල්ඩ් මාර්ෂල් කලවැද්දා තෙමේ තමන් නායකත්වය දුන් හමුදාවට විරුද්ධව බොරැ සාක්ෂී දුන් ලෝකයේ එකම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ඉතිහාසයට එක් වෙනවා” බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. “දෙයි හාමුදුරුවනේ ලෝකය දින්නා නම් මොකටද ජෙනරාල් ජගත් ජයසූරියට ලතින් ඇමරිකන් රටවල් එකතු වෙලා යුධ අපරාධ චෝදනා දාන්නේ. ලතින් ඇමරිකාව දුනපු ලෝකයට අයිති නැද්ද? ජගත් ...

Read More »

නව ව්‍යවස්ථාව ගැන ජනපති අපට පොරොන්දුවක් දුන්නා…ව්‍යවස්ථා සම්පාදක කමිටුව අපට මුණගස්සවා කිව්වා තවම නෑ…ෆෙඩරල් කියන ක්‍රමය මේ ලංකාවට ගැලපෙන්නේ නෑ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අපට පොරොන්දුවක් දී තිබෙන බවත් ඒම පොරොන්දුව ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව තවමත් තිබෙනවා බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු පිරිසක් ඊයේ (14) අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ධම්මානන්ද හිමියන් සදහන් කළේ ...

Read More »

විද්‍යා ඝාතන සැකකරු බේරාගත් මන්ත්‍රිනී විජයකලාට නීතිය නැමිලා….-මේ යන්නේ ජාත්‍යන්තර නීතියට අනුව රාජ්‍යයෙන් කොටසක් කඩලා දෙන්න

විද්‍යා දැරිය ඝාතනයට ඩී.අයි.ජී නිලධාරින් පවා අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක ප්‍රධාන සැකකරු බේරා ගෙන ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන්ට එරෙහිව පියවර ගැනීම සිදු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විමසා සිටිනවා. ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති ජනහමුවකදි මන්ත්‍රිවරයා මේ බව පවසා ...

Read More »

යහපාලනයක් නෙමෙයි මේක චෞරාභිෂේකයක්, මුළු ආණ්ඩුවවම නටවන්නේ ඇලෝසියස්ගේ හොර සල්ලි වලින් – බබාපාට් වලින් ජනතාව රවටන්න තවත් බෑ

යහපාලනාභිෂේකය සිදු වූවා යැයි විශ්වාස කළ පිරිසට දිට්ඨධම්මවේදිනිය කර්ම පඬිසන් දීලා ජනවාරි 08 වෙනිදා සිදු ඇත්තේ යහපාලනාභිෂේකය නොව චෞරාභිෂේකය යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ තිබුණු ආණ්ඩුවේ සියලු දෙනා හොරු බවට හංවඩු ගසමින් යහපාලනාභිෂේකයට කර ගහපු ...

Read More »

රට යළිත් 88 යුගයකට.. හම්බන්තොට වරාය මිල කළ නොහැකි සම්පතක්… මොඩයා…අනේ අර මොඩයා දමනය කරන්න… නලින් හොදම එකෙන් අහ ගනී..

යළිත් 88 යුගයට අපේ රට රැගෙන යන තත්ත්වයක් දක්නට ලැබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. ඊයේ (27) පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සේවකයන්ට අයිතියක් තිබෙන බවයි. Wimal weerawansa

Read More »

සුද්දා සතුටු කරන්න පත්තරවල නිවුස් දාන්න රණවිරුවන් අල්ලන් යනවා….සුද්දෝ සතුටු කරන්න හමුදාවක් දඩයක් කරන ආණ්ඩුවක් මෙක

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ සුද්දෙක් ඇවිල්ල ඉන්නවා ලංකාවට. ඒ සුද්දා ලංකාවට ඇවිත් ඉන්න කොට පත්තර වල තියෙන්න ඕන යුධ අපරාධ කරපු අයව අත්තඩංගුවට ගන්නවා කියලා තියන ප්‍රවෘත්ති අන්න ඒ ප්‍රවෘත්ති හදලා දෙන්න තමයි කොමදෝරු දසනායකව මෙ විදියට නීති විරෝධීව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ...

Read More »

රතු දඩෝරියෝ, එන්ජීඕ දඩෝරියෝ මහා සංඝරත්නයට බුරන්න පටන්ගත්තා -අද ‘සඳ – හිරු සෑය’ හදපු එක වැරදියි කියන්නේ රට වටේ ‘ටයර් සෑයවල්’ හදපු අයයි

මහනාහිමිවරුන්ගේ සංඝ විධානය මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය අනුව භාරගැනීම වෙනුවට ආණ්ඩුව කළේ උන්වහන්සේලාට එරෙහිව තම දඩෝරියන් නිදහස් කිරීමට ආණ්ඩුව් කටයුතු කල බව ජානිපෙ නායක විමල් වීරවංශ පවසයි.ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් නොමැති බවයි. අලුත් ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබී නැති බව, ඒකීය ...

Read More »

ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය එක්ක උපන්ගෙයි අවුලක් තියනවා- මේ ගහන්නේ කසාවතටයි, මුදුන් මුලටයි

වර්තමාන යහපාලන ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් පවතින බවත් එම හේතුව නිසා පන්සල් වල පිං කැටයට පවා අත තැබීමත් සුදානම් වන බවත් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරයි. ...

Read More »

අකිල විරාජ් කාරියවසම් .. නෙදකින් විතරක්…..-මහ බැංකුව බහිරවයා පැත්තක පින් කැටේ කඩන්නයි මේ හදන්නේ

මහ බැංකුව හොරාකාපු බහිරවයට අතවත් නොතියන ආණ්ඩුව දඹුලු විහාරේ පින් කැටේ හරියට මුදල් වාර්තා තියනවද කියලා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.ඊයේ (24) බත්තරමුල්ල “අපේගම” පරිශ්‍රෙය් පැවැති “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” දේශන මාලව අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තෙමේ ඓතිහාසික රංගිරි දඹුලු විහාරයේ පිංකැටයට ...

Read More »