Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මගේ කකුලෙන් ඇද්දා… මගේ වලිගෙන් ඇද්දා … අමුලික බොරු…  සජිත් පිළ තමා විසින් තමාගේම කකුලෙන් ඇද ගත්තා….

Published on: Mar 2, 2020 – එක්සත් ජාතික පක්ෂයේ තින්දු,තීරණ ගත යුත්තේ පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය තුල පමනක් බවත් එම තින්දු…

Read More

සිංහල බෞද්ධ රට ගැන අහන්න ගිහින් සිංහලෙන්ම අහගනී…. “නාමයෝජනා ඔනේ නම් නිහඩව ඉන්න” අනේ අපේ හාමුදුරුවන්ට වෙච්චි දෙයක්..

Published on: Feb 28, 2020- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට…

Read More

සම්පත් ATM යන්ත්‍රවල ආරක්ෂක දෝෂ…….. හැකරුන් අතට දත්ත යාමේ අවධානමක්……සම්පත් ATM භාවිතයට පෙර දෙවරක් හිතන්න…….

Published on Feb 27, 2020 – සම්පත් ATM යන්ත්‍ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත වෙත ප්‍රවේශ…

Read More

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙන පාරක! තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….! චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

Published on: Feb 26, 2020 – පාස්කු ප්‍රහාරයේ විමර්ශන වල තත්ත්වය හා ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනාධිපති ගෝඪාභය…

Read More

උදයංග බේරාගන්න හදන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට එරෙහිව අහිස්මා අල්ලස් කොමිසමට! ලසන්ත ඝාතනයට උදයංගත් හේතුවක්! ලසන්ත ඝාතනය වසන් කරන්න තවත් තිදෙනෙකු මරා දමලා!

Published on: Feb 24, 2020- අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා උදයංග වීරතුංගට උදව් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අහිස්මා වික්‍රමතුංගේ මහතා ජ්‍යෙෂ්ඨ…

Read More

මිලියන 600ක් අරන් රටින් පනින්න රාජපක්ෂලා ගහපු ගේම් එක… පවුල් 617ක් අනාථයි… බැංකු වලට අමුතුම ගේම් ගහලා… මෙන්න සියලුම ලියවිලි … MAS Holding CEO සුරේන් වංචාවට උදවු කරලා…

Published on: Feb 22, 2020- දේශපාලනය තුල රාජපක්ෂ නාමය ගැවුන අයෙක් සිටි නම් ඔහු හොරකම් කිරිමට සමත්කම් ඇත්තේකු බවත් එවැනිම…

Read More

ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇලෝසියස්ගෙන් උදවු ගත්ත හැටි…. ඇලෝසියස්ගෙ මුද්‍රණාලය දැන් ගහන්නේ “දෙරණ අරුණ”… ප්‍රතිපත්ති ප්‍රකාශ ගැහුවේ හොරුන්ගේ Press එකේ!

Published on: Feb 21, 2020- දැඩි මතභේදයට තුඩුදී තිබෙන ‘මහබැංකු බැඳුම්කර සිද්ධියේ’ ප්‍රධාන සැකකරුවන් දෙදේනා හෝ ඊට සම්බන්ධ කිසිවෙකුත් අත්…

Read More

“ජාතික ආරක්ෂාව අනතුරේ”… ජනාධිපතිගේ නිවස ආසන්නයේ තරුණයෙකුගේ ගෙල කපයි…. අසීමාන්තික පරික්ෂණ හමුවේ ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවයක්!

Published on: Feb 21, 2020- “ජාතික ආරක්ෂාව අනතුරේ” යනුවෙන් නාහයෙන් අඩමින්,ජනතාව සංත්‍රාසයට පත්කර රටේ බලය අල්ලාගත් රට රකින අපේ විරුවා…

Read More

සිරිසේන… කෝ මේ සිරිසේන ..අන්න දුන්න එක නාමික එකක්ලු! සිරිසේනට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදුන්නා…. ශත පහකටවත් විශ්වාස නෑ! පොහොට්ටුවෙන් තරග කරන්න ඉඩ දෙන්න බෑ !

Published on: Feb 20, 2020- මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබාදිමට…

Read More

මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ රාජපක්ෂලා භූමිතෙල් ගැවුනු ගැරඩින් මෙන් දැගලිමට හේතුව මෙන්න… පාස්කු ප්‍රහාරයට මග හැදු අන්තවාදි කඳවුර රැකගැනිමේ රාජපක්ෂ මෙහෙයුම… 30/1 සහ 40/1 යන පොල්ලෙන් ගැසිමේ රහස මෙන්න … 24 වනදා ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව බලන්න

Published on: Feb 20, 2020 – 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්, ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා…

Read More

පාස්කූ ප්‍රහාරයෙ මහා මොළකරුවන් මෙන්න…. “සහරාන්” මුස්ලිම් අධිරාජ්‍ය අල්ලිරාජාගේ කුළී කරුවන්… සෞදි අරාබියේ කේබල් පණිවිඩයේ කී කතාව… CIA රහස් ඔත්තුකරුවෙකු කල අනාවරණය!

Published on: Feb 18, 2020- පාස්කු ඉරිදා අප්‍රියෙල් (21) අන්තවාදි මුස්ලිම් ස්වරූපයෙන් එල්ල වු බෝම්බ ප්‍රහාරය පසුපස රාජපක්ෂවරු මෙන්ම කුප්‍රකට…

Read More

ඇමරිකානු නියෝජිතයන් මහින්ද අතර හමුව ගැන ආණ්ඩුව බොරු කියලා.. ෂවේන්ද්‍රට පැනවු තහනමෙන් ගෝඨාට අනතුරු අගවයි… ශ්‍රි ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිරිහිලා – කේබල් පණිවිඩයක්!

Published on: Feb 18, 2020 – එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් දෙදෙනෙක් සහ ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස්…

Read More