Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඉවසීමේ සීමාව පැනලා….ආපහු දේශපාලන කැපකිරිම් නෑ…සම්පන්දන් ජාත්‍යන්තරය හමුවේ අනතුරු අගවයි…

ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය නායක විපක්ෂ…

Read More

විපක්ෂ මන්ත්‍රීන් බිලි බා ගැනිමේ මෙහෙයුමක්….මැතිවරණයකට කලින් අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක්! පියසේනට කොකා ගැස්සෙයිද?…

ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු යටපත් කරගැනිම සදහා මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු බිලි බා ගැනිම සදහා මෙන්ම නව ආණ්ඩුක්‍රම…

Read More

මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කරවීම, පැහැරගැනිම්, මාධ්‍ය ආයතනවලට පහර දීම …සිරිසේන නිහඩයි….වහාම ජනාධිපති කොමිසමක් පත් කරනු!

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය…

Read More

විමල්,මලික් “Otters Club” හමුව දුරදිග යයි….“CCTV” දර්ෂණ ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ලග!

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී…

Read More

හාමුදුරුවරුන්ට චීවරධාරීන් කියන චන්ද්‍රිකාලා වියන්ගොඩලාට පාඩමක්!….චන්ද්‍රිකාට ආපසු එංගලන්තයට යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ …

චන්ද්‍රිකාත් හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියනවා. තම දෙමව්පියන්ට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි සීයා ගැන ආඩම්බර වන ඇයගෙන් වෙනත් කියුමක් බලාපොරොත්තුවෙන් සිටි…

Read More

අවසන් මොහොතේ ඒකාබද්ධය ගිලගන්න මෛත්‍රී දැල එලයී…. සුත්තර පුංචාගෙන් ප්‍රවේශමෙන්

අවසන් මොහොතේ ඒකාබද්ධයේ සිටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තමන්ට සහය දෙන බව තමන් තරයේම විශ්වාසය කරන බවත් ඒ හේතුවෙන්…

Read More

රන්ජන් රාමනායක දොට්ට දැම්මේ එජාප,ඒකාබද්ධ කුමන්ත්‍රණයකින්…පරිසරය නසන හොරු රකින පරිසර ඇමති ජනපති දැන් මොකද කියන්නේ…

නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් දිවුලපිටිය…

Read More

එල්ටීටීඊ නායකත්වයේ ඉල්ලීමකට අනුව එක්සත් ශ්‍රී ලංකාවක් තුල පෙඩරල් ව්‍යුහයක් …අද නරිවාදම් දොඩවන ජී එල් ලා එදා ඔස්ලෝ ප්‍රකාශනට එකඟ වු හැටි

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග සාම ක්‍රියාදාමයකට එළඹීමේ පදනම ලෙස ගැනුනු ඔස්ලෝ ප්‍රකාශයට අත්සන් කරමින් 2002 දෙසැම්බරයේදී එවක විදේශ…

Read More

“දයාසිරි කියන කතා කවුද ගණන් ගන්නේ…..”පළාත් පාලන මැතිවරණයට රනිල්,මෛත්‍රී ඒකාබද්ධ ගේමක් දෙයි…! ගේම් ඇතුලේ තවත් ගේම් මෙන්න

දයාසිරි ජයසේකර කියන කතා කවුද ගණන් ගන්නේ…..එයා දන්නේ කැබිනට් එකේ කතා කරන දේවල් විතරයි….යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය…

Read More

ශ්‍රීලනිපය සමග එක්ව තරග කරන්නේ නෑ….UNPය දාලා අවොත් එකතු වෙනවා…ඒකාබද්ධයෙන් තින්දුවක්!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී තරග වැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි නොවී සිටීමට ඒකාබද්ධ…

Read More

“ඒ යකා…අපේ යකාට වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා”

“ඒ යකා…අපේ යකාට වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා “යැයි ගොඨාගේ එළිය නැමති සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම්කරු වන පැපිලියාන සුනේත්‍රාදෙවි…

Read More

සර්ව පාක්‍ෂික කමිටු එපා…..මෛත්‍රිපාල කළ යුත්තේ මහා සංඝයා වහන්සේට විරුද්ධව යෑම නොව, දහතුන හා රනිල් ඉවත් කිරීමට කටයුතු කිරීමයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කියා තිබුණ ව්‍යවස්ථාව ගැන සලකා බලන්න සර්ව පාක්‍ෂික කමිටුවක් පත් කරන්න ඕන කියලා. සර්ව පාක්‍ෂික සම්මේලන,…

Read More