Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය ඔලුවෙන් ගලවා ගනී…මාධ්‍ය ඉදිරියේ රටම කන බව පිලිගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුපර් මෑන් හේවත් අනාගත සුපිරි අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද යහපාලන ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හමුවේ රට බංකොලොත් භාවයට පත්වන බව පිලිගනු ලැබුවා.

වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරය මාධ්‍යවේදියකු නැගුපැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ….

“එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්” යනුවෙනි…. (පහත දැක්වෙන්නේ කිසිදු සංස්කරණයකින් තොරව උපුටා ගන්නා ලද විඩියෝවකි…)

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය… by lnwtoday

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය ඔලුවෙන් ගලවාගත් සුන්දර අවස්ථා බලා ගන්න ….

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය… by lnwtoday