Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලනය යනු බොරුවේ උපත බව අතේ මාට්ටු

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කලේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

CSN_SIN_

CSN_EN_1-(1)