Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුටුවක් 650,000.00ක් … මෛත්‍රී ඔය මඩුවලිගෙන් ගහපිය මුන්ගේ පස්ස පැලෙන්න…බස්නාහිර නීළකාස හොරු පන්නමු!

Published on: Aug 9, 2018 – හිගන්නෙකු ලෙස ජිවත් වෙමින් සිට, මෛත්‍රීගේ පිහිටෙන් බස්නාහිර පළාත් සබාවේ මහ ඇමතිකමට පත්වු ,නිළකාස හොරෙකු වන ඉසුරු දේවප්‍රිය සහ ශ්‍රිලනිපයේ බස්නාහිර පළාත් සබාවේ නිළකාස හොරු රැල අලුතින් සැදු බස්නාහිර පළාත් සබාවේ ගොඩනැගිල්ල සදහා මන්ත්‍රීවරයෙකු සදහා පුටුවක් වෙනුවෙන් හයලක්ෂ පනස්දහසක්  (650,000.00) බැගින් පුටු 104ක් විදේශ සමාගමකින් මිලදි ගැනිම සදහා ඇනවුම් කර තිබේන බව අනාවරණය වි තිබේ.