Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වහල්ලුන්ගේ කෙප්ප අහලා ඇමරිකාවටත් පිස්සු හැදෙයි.. MCC ගැන පච කියන මහින්දලාගේ ඇම්බැට්ටයන්ට ඇමරිකානු තානාපති කාර්‍යාලයෙන් නිවේදනයක්!

Published on: Nov 2, 2019- ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට රාජපක්ෂ ඇම්බැට්ටයන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලය සිය නිළ මතය නිකුත් කර තිබේ.

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) සම්පූර්ණ ගිවිසුම පහතින් කියවන්න…

MCC