Published on- Nov 9, 2019 සියලු පොහොට්ටුවාදින්ගේ, බයියන්ගේ, වහලුන්ගේ සුවහසක් ප්‍රාර්ථනා සුන් කරලිමින් ජනාධිපති අපේක්ෂක අමෙරිකානු ජාතික නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 17 වෙනිදාම සිය රට බලා යාමට මේ වන විටත් කටයුතු සූදානම් කොට ඇත.
ඒඅනුව නොවැම්බර් 17 වෙනිදා රාත්‍රියේ එනම් 18 වෙනිදා අලුයම 2.55 ට කොළඹ කටුනායක ගුවන් තොටුපොලින් ඩුබායි බලා යන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස් එතැනින් ලොස් ඇන්ජලීස් වෙත යාමට ඔහු මේ වන විටත් ගුවන් ටිකට්පත් වෙන් කොට අවසන්ය .
අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවද තම ප්‍රධාන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස අභිබවා යාමට තමාට හැකියාවක් නොමැති බව අවබෝධ කොට ගෙන ඇති අතර බුද්ධි අංශ වාර්තා, සියළුම ඡන්ද පුරෝකතන වාර්තා අනුව සිය පරාජය ස්ථීර බව දැන දැනම එය පිළිගෙන මෙලෙස සිය රට බලා යාමට තීරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.
නොවැම්බර් 17 වෙනිදා රටින් පිටවි සියරට බලා යාමට ගෝඨාභය රාජපක්ෂ විසින් වෙන් කර ගත් ගුවන් ටිකට්පත මෙන්න,





















