Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අපිට ඔනෑ වෙනම රටක්!

උතුරේ දෙමළ ජනයාට බලය බෙදිමක් කිසිසේත් වැඩක් නොමැති බවත් අවශ්‍ය වනුයේ වෙනම රටක් බව පසුගියදා චන්ද්‍රිකාගේ ආශිර්වාදයෙන් යලිත් උතුරට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අවධාරණයි කර තිබේ.

යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් දෙමළ ජනතාව අපේක්ෂා කරනවා මිසෙක, වෙනත් කිසිවක් අනුමත නොකරන බවත් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යය බව කියන අපගේ පක්ෂයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැත. නමුත්, ඇතැම් දෙමළ පාර්ශවයන් ජාත්‍යන්තර මට්ටමේ අභ්‍යන්තර පරීක්ෂණයකට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

නමුත්, එය මුලාවට ලක්කිරීමේ ක්‍රියාවක් වේ. වි‍ශේෂයෙන්, ශ්‍රී ලංකාවේ කිසිඳ පාර්ශවයක් සම්බන්ධ නොවී පැවැත්වෙන පරීක්ෂණයක් පමණක් ජනතාව විශ්වාස කරනු ඇත” යනුවෙන් ගජේන්ද්‍රකුමාර් ප්‍රකාශ කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com