Uncensored News Of The Sri Lankan Regime

Advertisement

UNP යට උණගත් මහින්ද-මෛත්‍රී හමුව

රටත් පක්ෂයත් බෙදුම්වාදීන්ගෙන් ගලවා ගනිමින් නිවැරදි දේශපාලන ගමනක් යෑමට ගතයුතු මග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අනුශාසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවෙදි එකඟතා රැසක් ඇතිකරගත් බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති රාජිත සේනාරත්න, ඇමැති දුමින්ද දිසානායක ජනපති සමඟ ද,  මන්ත්‍රීවරුන් වන ජී එල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු හිටපු ජනපති සමඟ ද  එම සාකච්ඡාවට සහභාගී වි සිටියා.

සියලු අනාවරණයන් බලාපොරොත්තු වන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com