Uncensored News Of The Sri Lankan Regime

Advertisement

චන්ද්‍රිකාගේ කුක්කා ලලිත් විරතුංග,අනුෂ පැල්පිට අත් අඩංගුවට ගැනිමේ සුදානමක්!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 620ක මුදලක් අනිසි ලෙස පරිහරණය කල බව පවසමින් චන්ද්‍රිකාගේ බලු කුක්කා වි සිටින පොලිස් මුල්‍ය අපරාධ ඒකකය පරීක්ෂණ එකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මෙහෙයවමින් හිටපු ජනාධිපති ලේකම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් විරතුංග හිටපු  අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට අත් අඩංගුවට ගැනිමේ සුදානමක් පවතින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු සදහන් කරනවා.

මේ සතිය තුළ මොහුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රුපියල් මිලියන 620ක මුදලක් ලබාගෙන ඉන් සිල් රෙදි මිලදී ගෙන ජනවාරි 04 පෝය දින පන්සල්වලට බෙදා හැරීම මෙම දෙදෙනාට නගා ඇති චොදනාවයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රැගෙන අර්ජුන,චන්ද්‍රිකා හමුවේ -යහපාලන අධිකරණය බල්ලට යයි

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com