Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී මේ කට හැර වෙනත් කටක් තිබේද?(Video)

මෛත්‍රීපාල සිරිසේන යනු බොරුවෙන් ඉපදි බොරුවෙන්ම මිය යන්නෙකු බව ඔහුගේ දේශපාලන භාවිතය තුල රටේ ජනතාව දැන් තෙරුම් අරගෙන අවසන්ය.අවාසනාවක මහිමය වන්නේ රටේ ජනතාව තෙරුම් ගත් සත්‍ය  මරු විකල් වි කියවන මෛත්‍රීපාල සිරිසේන තෙරුම් නොගැනිමය. මෙන් මේ විඩියෝ එක පොඩ්ඩක් බලලා කියන්න බලන්න මෛත්‍රීගේ කටවල් ගණන.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

ඇත්තටම බැසිල්ව ඕනේ කාටද?

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com