Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මේ යහ පාලනය ගෙදර යා යුතු කාලයයි -පාර්ලිමේන්තුව රත්වෙයි(Video)

කැබිනට් අමාත්‍ය ධුර ලබාදිම වරදක් ලෙස හුවා දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  ලබන 24 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවිමට විරුද්ධව අද පාර්ලිමේන්තු සභාගර්භය තුල ප්‍රගතිශීලි මන්ත්‍රිවරුන් රැසක් විරෝධතාවයක නියැලුනා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com