Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඉන්ධන මිල පහත හෙළිම අගමැති තහනම් කරයි

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිළ කොතරම් අඩු වුණත් ලබන අප්‍රියෙල් අවසන් වනතුරු ඉන්ධන මිල පහත හෙළිමට කටයුතු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.මිට අමතරව ඉන්ධන මිළ සම්බන්ධයෙන් කතා කිරිමද වහාම් ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙසට අදාළ අමාත්‍යංශ වගකිම් දරන ඇමතිවරුන්ට මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද දැනුම් දෙන ලෙස රනිල් වික්‍රමසිංහ සාගල රත්නායකට දැනුම් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසා ඇත්තේ ලෝක වෙළඳපලේ තලේ මිල අඩුවී තිබුනද මෙරට තලේ මිල තවත් පහද දැමිය නොහැක්කේ රුපියල අවප‍්‍රමාණය වීම හා පසුගිය රජයේ හෙජින් ගණුදෙනුවේ පාඩු පියවීම නිසා යයිද කී ඔහු ඉතිහාසයේ දැවැන්තම ඉන්ධන මිල පහල දැමීඹ මෙම රජය විසින් දැනටමත් සිදු කර ඇති බවයි.