Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වැලිඅමුණ බොරු වාර්තාව යට ගහයි!

රුපියල් කෝටි 23ක මුදලක් අල්ලස් හැටියට ලබාදෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පවුලේ ඥාතීන් අත් අඩංගුවට ගැනිම සදහා සකස් කල නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට වාර්තාව වහාම ක්‍රියාත්මක වන පරිදි යට ගැසිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 
අදාළ වාර්තාව අල්ලස් ලබාගැනිමක් මත මෙරට රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් කක්කෙකු වන ජේ.සී. වැලිඅමුණ සකස් කල එකක් බව අප පසුගියි 7 වැනිදා අනාවරණය කළා.(වැලිඅමුණගේ රෙදි ගැලවේ-රුපියල් කෝටි 23කට හැදු යහපාලන අපරාධ වාර්තාව මාට්ටු)

සකස්කල වාර්තාව අසත්‍ය එකක් බවට තොරතුරු අනාවරණය විමත් එම වාර්තාව සකස් කිරිම සදහා සහභාගි කරගත් ඇතැම් පුද්ගලයන් හට නිවැරදිව ගෙවිම් සිදු නොකිරිම හෙතුවෙන් හටගත් අර්බුද මෙම වාර්තාව යට ගැසිමට මුලිකව බලපෑ හේතු වේ.

>ජේ.සී. වැලිඅමුණ බොරු වාර්තාව ගැන< මෙනනින් කියවන්න  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com