Uncensored News Of The Sri Lankan Regime

Advertisement

උසේ තරමට චම්පිකට මොළේ නෑ-නිශාන්ත කියන්නේ චම්පිකගේ ගෙදර වැඩ කරන කොල්ලා(Video)

තමන්ට එරෙහිව පාඨළි චම්පික රණවකගේ ගෙදර වැඩ කරන කොල්ලා වන නිශාන්ත ශ්‍රි වර්ණසිංහ යොදාගනිමින් පැමිණිලක් ඉදිරිපත් කරවාගෙන තමන්ට පාඩමක් ඉගැන්වීම චම්පික සුදානම් වන බවත් උසේ තරම් මොළයක් නැති චම්පිකට කිසිම දවසක තමන්ට පාඩමක් ඉගැන්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා රඪා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග මන්ත්‍රිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදි මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com