මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්ෂට අගමැති කම නොදෙන...
විශේෂාංග
මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය...
මහා ගෝරනාඩුය. තර්ජනය කිරීම්ය. දෙස් දෙවොල් තැබීම්ය. බල කිරීම්ය. පිකට්ය. බකට්ය. මේ සියළු වහසි බස් හිටපු ජනාධිපති...
රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය...
මෛත්‍රිපාල සිරිසේන යනු බටහිරයන් හා ඉන්දියයන් අතෙහි මෙහෙයවෙන රෑකඩයක් පමණි. තමාට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඔහු...
2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි....
අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන...
පසුගිය ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මම...
මෛත්‍රිපාල සිරිසේනට විජාතික බලවේගවලින් බලපෑම් එල්ල වන බව රහසක් නො වේ. චන්ද්‍රිකාගේ සිට එංගලන්ත මහා කොමසාරිස් දක්වා...
මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා සංධානයෙන් තරග කිරීමට ඉඩ දී ඇත. මහින්ද පිළේ බොහෝ අය එය...
මහින්ද රාජපක්ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී...
කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී...
