බන්දුල කාගේ මුට්ටිය ද? මුට්ටිය බිඳීම පසෙක තබා හස්තය බිඳිමු. අවශ්ය නම් මුට්ටියත් බිඳ හස්තයත් බිඳිමු.

මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තුන්වැනි ව්යවස්ථාවට අනුව ශ්රී ලංකාවේ ස්වෛරීභාවය ඇත්තේ ජනතාවට ය. ජනතාව එය ක්රියාත්මක කරන ආකාරය...