ඉකුත් සදුදා නිමාවූ පාද යාත්‍රාව ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂය හෙවත් ටර්නින්ග් පොයින්ට් එකක් බවට දැන් පැහැදිලිය....
විශේෂාංග
ජාතික දේශපාලනයක් කිරීමට හොඳ ම පසුබිම සකස් වෙලා. ඒත් ඒ කරන්නේ කොහොම ද? මෙරට දේශපාලනය පක්ෂ මත...
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ලබානොදෙන ”යහපාලන රෙජීමය” පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව ව්‍යවස්ථා සම්පාදක සභාවක් නිර්මාණය කොට...
චන්ද්‍රිකාට, ෆයිසර් මුස්තාෆාට, හැරිසන්ට හා තවත් අයට අනුව ඉතා අසාර්ථක පාද යාත්‍රාවක් අවසන් වෙලා. පොලිස්පති ඒ ගැන...
ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර උලපනේ නිවසේදී 1989 නොවැම්බර් 12 වැනිදා පස්වරු 2ට පමණ...
මහින්දගේ දෙවැනි පාද යාත්‍රාව අද නුවරින් ඇරඹෙනවා. පළමු පාද යාත්‍රාව මගින් මාමාගේ එ ජා ප ආණ්ඩුව පෙරළුවා....
ශ්‍රී ලංකවේ අධිකරණ පද්ධතිය කෙතරම් දූෂිත වී ඇත්ද යන්න වික්ටර් අයිවන් මාධ්‍යවේදියා විසින් වර්ෂ 2012 දී රචිත“අධිකරණයේ...
අවසාන වශයෙන් මේ නොමිනිසුන් තනන්නේ කවුරුන්දැයි අපි තේරුම් ගත යුතුය. යාපනයේ පමණක් නොව උතුරු නැගෙනහිර කොතැනක හෝ...
සකලයන් නැතිනම් කුරුල්ලන්ගෙන් කෙත්වතු ආරක්ෂා කරගන්නට පැරණි ගොවියන් තමන්ගේ කුඹුරේ පඹයෙක් සිටවූ බව අසා ඇත්තෙමු. කෙතේ ගොඩගසා...
යෝෂිත එනවිට උදය ගම්මන්පිල ඇතුලේය. විමල් වීරවංශට රිදවන්නට මුසම්මිල් තවමත් ඇතුලේය. දැන් නාමල් එනවිට බැසිල් රාජපක්ෂ ඇතුළේය....
මේ සටහන තරමක් ප්‍රමාදයි. සතියක් පමණ මට පරිගණකයෙන් ඈත්වීමට සිදුවුනා. යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දුන්නේ ඇයි?...
2009 මැයි 19 වන දින සිට සියලු ලංකිකයන් සැනසුම් සුසුම් හෙළන ලද්දේ දැන් ඉතින් අපට ආයෙත් ත්‍රස්තවාදය...
