මේ ඡායාරූපය ලාංකික පාදඩ දේශපාලනයේ හෙවත් සුපිරි ලුම්පන් පන්තියේ (super lumpen class) ඉතා තීරණාත්මක ඡායාරූපයක් ලෙස සදහන්...
විශේෂාංග
සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්රතිඵල ගෙන දීමට...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදු වන්නේ අගමැති රනිල් වික්රමසිංහ ‘ගෙදර යැවීමට’...
මහින්ද ප්රකාශ දෙකක් ම කරයි යනුවෙන් මා කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපිය ශ්රි ල නි පක්ෂයට...
දහනවවැනි ව්යවස්ථා සංශෝධනය ගැන මේ වන විට බොහෝ අය බොහෝ දේ කියා ඇත. අප කාලය වෙබ් අඩවිය...
අපට අවශ්ය වූයේ මහින්ද රාජපක්ෂ ලවා ප්රකාශයක් කරවීමට ය. ඔහු එක් ප්රකාශයක් නොව ප්රකාශ දෙකක් ම කළේ...
ජවිපෙ ප්රචණ්ඩ ක්රියා ආණ්ඩුවට සහ එජාපයට එරෙහිව වර්ධනය වෙමින් තිබියදී 1988 ජනවාරි මසදී පැරණි වමට එරෙහිව යුධ...
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...
මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්රිපාල...
ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල...
ශ්රී ල නි පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ...
අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්රකාශය...
