Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මේ රටේ මහා එකා දන්නේ මේක ගැන විතරයි….

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කොළඹට ඇදෙමින් තිබේන “ජන සටන පාද යාත්‍රාව”ජන බලවේගය හමුවේ මරු විකල්වි තැන තැන ඇවිදිමින් ආණ්ඩුව පෙරලිමට වසර 5ක් යනතුරු කිසිවෙකුටත් බැරිබව පවසමින් සිටින රටම අකමැති නමුත් කරුමෙට ජනපති වි සිටින මෛත්‍රීපාල සිරිසේනගේ පැටිකිරිය ගැන “තඩියා ” විඩියෝ  පටයක් නිකුත් කර තිබේ.