Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී ශ‍්‍රීලනිප 65 වන සම්මේලනය පටන් ගද්දිම අනාගනී(Video)

මහින්ද නැතුව යහපාලනයට අවුරුද්දකට වැඩි….ශ්‍රීලනීපය විකුණලා සිරිසේන 65 .සමරනකොට…සිංහලෙන් නම් අමරුවෙන් අතිගරු මෛත්‍රීපාල සිරිසේන කියලා කිව්වාට දමිළ මිනිස්සුන්නට ලියලාවත් මෛත්‍රීපාල කියන්න බෑ …හොදට අහන්න හදවතේ ජනපති තවමත් මහින්දමයි ..හැට පස්වන ශ්‍රීලනීප සංවස්තර සම්මේලනයට මෛත්‍රීපාල සිරිසේන පැමිනෙන අවස්ථාවේ තවමත් ජනපති මහින්ද යැයි දමිළ කථිකයාට හැගුණ හැටි….