Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රේනෝගේ හීරූ නාලීකාවේදි නාමල්-මහින්ද රී ගනී…. 2015 ජනාධිපතිවරණයේන් පස්සෙ නාමල් මෛත්‍රීගේ නිවසට ගිහින්… කාන්තා ප්‍රශ්ණයකටත් නාමල් උදවු ඉල්ලලා…. ශීරන්තීගේ නමින් නාමල් දිවුරයි!

Published on: Feb 27, 2020- 2015 ජනාධිපතිවරණයේන් පසුව නාමල් රාජපක්ෂ රහසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නිවසට ගොස් හමුවි කල සාකච්ඡාවක් සහ කාන්තාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට ප්‍රශ්ණයක් ආ අවස්ථාවකදි “මහින්ද මට ප්‍රශ්ණයක් උදවු කරන්න ” යනුවෙන් ඉල්ලු බවටත් අමාත්‍ය මහින්ද අමරවිර රෙනෝගේ හිරූ (Hiru)නාලිකාවේ “බලය” වැඩසටහනට එක්වෙමින් කල ප්‍රකාශයක් නිසා උණුසුම් තත්ත්වයක් හටගත්තා…..

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…