Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අලුත් අවුරුද්දට රට මළගමක් කරනවාද? කොරෝන වලට එරෙහිව සටනේදි ජනපති,ආණ්ඩුව අසමත්! ත්‍රස්ත සංවිධාන වගේ කොරෝන මර්දනය කරන්න බෑ..

Published on: Mar 19, 2020- වාර්තා වන රෝගීන් 100 දෙනෙකුගෙන් 4 දෙනෙකු අනිවාර්යයෙන්ම මරණයට පත්වෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය (GMOA) පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ත්‍රස්ත සංවිධාන මර්දනය කරන ආකාරයෙන් රෝග පැතිරයෑම මර්දනය කල නොහැකි බවයි.අවුරුදු සමය වනවිට රට මළගමක් කරනවාද? නැද්ද? යන්න දැන් තින්දු කලයුතුව තිබේන බවයි එම සංවිධානය පෙන්වා දුන්නා.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය (GMOA) කොරෝනා වෛරසය (COVID-19) පැතිර යෑම නතරකිරිමට අදාළව දිගින් දිගටම ජනාධිපතිවරයාට සහ කොරෝනා මර්දන කාර්‍ය සාධක බලකායට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කලද ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් විමක් නොකර සිටිමට ඔහුන් කටයුතු කර ඇති බවයි.

මේ විඩියෝව බලන්න …….

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…