Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මැතිවරණ කොමිසමෙන් ජනපතිට හදිසී පණිවිඩයක්! පාර්ලිමේන්තුව කැදවිමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න…

Published on: Apr 2, 2020- මාර්තු 2 වැනිදා (අද) මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විමට නොහැකි බැවින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදා ගැනිම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්විමක් ලබා ගැනිමට ජනාධිපතිවරයා කඩිනමින් යෝග්‍ය බව මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දි තිබේ.


Loading…