Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දෙහිවල සිංහල -මුස්ලිම් ගැටුමකට සුදානමක්! ආණ්ඩුව නිහඩ ඇයි!

දෙහිවල පිහිටි සිංහල බෞද්ධ පාසලක් දෙමළ මාධ්‍ය මුස්ලිම් පාසලක් කිරීමේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ගන්නා උත්සාහයට ආණ්ඩුව මැදිහත් නොවි සිටිම සිංහල බෞද්ධ- මුස්ලිම් ගැටුමක් දක්වා දුරදිග යා හැකි තත්ත්වයක් බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මේ තත්ත්වයට හේතු වි තිබේ.

”1980 දී ආරම්භ කළ මෙම බෞද්ධ පාසල මුස්ලිම් විද්‍යාලයකට පවරාදීම යම් කිසිවෙකු විසින් හිතාමතා ආණ්ඩුව අමාරුවේ දැමීමේ ක්‍රියාවක් බවයි පෙනෙන්නේ. එවැනි පාවරාදීමකට බලය ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාටයි. ඔහු එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අනුමැතිය ලබා දුන්නේ නම් ආණ්ඩුව යම් පිරිසක් සතුටු කිරීම සඳහා ඔහුට බලපෑම් කර එම පවරාදීම සිදු කළා විය යුතුයි.

මේ මගින් ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව අතර බරපතල අප්‍රසාදයකට ලක්වීම වැළැක්විය නොහැකියි. අවසානයේදී සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය වුවහොත් ආණ්ඩුවට වගකීම ගන්නත් වෙනවා.

”මේ රටේ අධ්‍යාපන ඇමතිවරයාද වන මේ ශ්‍රී ලංකා අගමැති කරන්නේ කුමක්ද? එතුමිය හදන්නේ සිංහල බෞද්ධයා මේ රටෙන් තුරන් කරන්නද නැත්තම් බහුතරය ඊට පස්සේ සුළු ජාතීන් තුරන් කරලා මේක අනාගමික අදේවවාදී රටක් කරන්න මුල් පියවර මේකද? ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ මේ නිසාද? ශ්‍රී ලංකාවට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇත. මේ රටින් උරුමය, සංස්කෘතිය, බුදුදහම අතුගා දැමීම පහසු නැත. එය කිරීමට ඔබේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් ගතවනු ඇති අතර ඔබට එම පුටුව ඇත්තේ වසර 5 ක් පමණක් බව මතක තබා ගන්න, නමුත් සදාකාලිකවම අපායේ කුණු වනු ඇත.”

මේම තින්දුවට විරෝධය පලකරමින් ජනතව උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවු අතර එහිදි මාධ්‍යයට අදහස් දැක්වු ස්වාමින්වහන්සේ ..